Local NewsNews

ත්‍රිකුණාමලය කොට්ඨාසයේ පාසල් 21 සිට වසාදමන්නැයි දැනුම්දෙයි

‍ත්‍රිකුණාමලය කොට්ඨාසයේ සියලු පාසල් (21) දිනයේ සිට යළි දැනුම් දෙන තුරු වසා දමා දමන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

ත්‍රිකුණාමලය නගර සීමාවෙන් කොරෝනා ආසාදිතයන් 15 දෙනකු වාර්තා වීම නිසා මේ ක්‍රියාමාර්ගය ගෙන ඇත.

Related posts

කලින් ආණ්ඩුව විසිරවීම සිහිනයක්

Malar FM

මා බලය ගන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීවයි.. සන්නද්ද අරගලයකින් නොවේ..- උවිදු

Malar FM

පලාත් සංචරණ සීමා තවත් දීර්ඝ කෙරේ.. බස්නාහිර ලිහිල් කරයි.. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න…

Malar FM