මැදපෙරදිග කොරෝනාවලින් 30ක් මැරිලා.. 05ක් දිවි නසාගෙන.. වහා ලංකාවට ගෙන්වනු..- පෙරටුගාමීන් කොළඹ විරෝධතා..
ලංකාව ඇතුලේ කොරෝනාවලින් මියගියේ 11 දෙනෙක් යයි කියමින් ආඩම්බර වුවද මැදපෙරදිග කලාපයේ පමණක් ශ්‍රී ලාංකිකයන් 30ක් කොරෝනා නිසා මියගොස් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන්...