Local NewsNewsකොරෝනා තවත් ඉහල නගී..Malar FMJune 2, 2020 by Malar FMJune 2, 2020075 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේ දී කොරෝනා ආසාදිත පුද්ගලයන් 10 දෙනෙකු අලුතෙන් හඳුනාගෙන තිබේ. ඒ අනුව මේ මෙරට කොරෝනා ආසදිතයන් ප්‍රමාණය 1643 දක්වා...
NewsPoliticalමහේන්ද‍්‍රන් ගේන්න මං අත්සන් 21,000ක් දින තුනක් තිස්සේ ගැහුවා.. මගේ ඇගිල්ලක් ගෙවුනා..- හිටපු ජනපතිMalar FMJune 2, 2020 by Malar FMJune 2, 2020078 මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ සිට මෙරටට ගෙන්වා ගැනිම සදහා නීතීපතිවරයා විසින් සකස් කරන ලද ලිපි ලේඛන සදහා රාජ්‍ය නායකයා ලෙස තමාට දින තුනක්...
Local NewsNewsචම්පික නෝ හෙල්ලුම්.. බොරු සාක්‍ෂි හැදූ බව හෙලිවෙයි.. බොරැල්ල OIC අත්අඩංගුවට ගන්නැයි නියෝග..Malar FMJune 2, 2020 by Malar FMJune 2, 2020078 2016 වසරේදී වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සුදත් අස්මඩල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා දැනුම් දී තිබේ. හිටපු ඇමති චම්පික...
Local NewsNewsප‍්‍රදේශ රැසක ඩෙංගු සහ මී උණ රෝග ව්‍යාප්තවීමේ වැඩි අවදානමක්Malar FMJune 2, 2020 by Malar FMJune 2, 2020076 ප‍්‍රදේශ රැසක ඩෙංගු සහ මී උණ රෝග ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් මතුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය අනතුරු අඟවනවා. ඉකුත් වසරට සාපේක්‍ෂව මේ වසරේ පළමු කාර්තුව...
Local NewsNewsවැලි මුහුදට ගසාගෙන යෑමෙන් ඉදිරියේදී අහිතකර ප්රතිවිපාක ඇති විය හැකියි – පරිසරවේදීන් කියයිMalar FMJune 2, 2020 by Malar FMJune 2, 2020079 ගල්කිස්ස වෙරළ තීරයේ සිට කළුතර කැලිඩෝ වෙරළ තීරය දක්වා නිර්මාණය කළ කෘතීම වැලි පෝෂණ තීරයේ වැලි මුහුදට ගසාගෙන යාම හේතුවෙන් ඉදිරියේදී අහිතකර ප්රතිවිපාක ඇති විය...
Local NewsNewsයුද හමුදා නිලධාරීන්ගෙන් වෛරසය පැතිරීමට කිසිදු ඉඩක් තබන්නේ නෑMalar FMJune 2, 2020 by Malar FMJune 2, 2020092 මෙරටින් අවසන් වරට වාර්තා වු කොරෝනා ආසාදිතයින් සිව් දෙනා බංග්ලාදේශයේ රැඳී සිට මෙරටට පැමිණි ශී‍්‍ර ලාංකිකයින් වන බව සෞඛ්‍ය අංශ පවසනවා. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්...
Local NewsNewsදෙවැනි කොරෝනා රැල්ලක අවදානමක්.. ඔ්නෑම මොහොතක සමාජයේ රෝගීන් හමුවිය හැකියි..- වසංගත රෝග ප‍්‍රධානී..Malar FMJune 2, 2020 by Malar FMJune 2, 2020077 නිවැරදිව කළමනාකරණය කර නොගතහොත් කොවිඩ්-19 වසංගතයේ දෙවැනි රැල්ලක් රටේ ඇතිවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත්...
Local NewsNewsචම්පික සිදු කල ඝාතනයක්, හිටපු නාවුක හමුදාපති ඝාතන උත්සායක් වීඩියෝ හඬපට සහිතව සේනාධිපති හෙලි කරයි.. [Video]Malar FMJune 2, 2020 by Malar FMJune 2, 2020072 හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා තමන් ඝාතනය කිරීමට සූදානම් වූ බව ඇවන්ගාඩ සමාගමේ සභාපති නිස්සංක සේනාධිපති මහතා චෝදනා කරයි. තමන් ඒ සම්බන්ධයෙන් නුගේගොඩ පොලිසියට...
NewsPoliticalබන්ධනාගාර තුල ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන් තුරන් කරන්න – ජනාධිපතිMalar FMJune 2, 2020 by Malar FMJune 2, 2020085 පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. රට තුළ සිදුවන බොහෝ...
Local NewsNewsකොරෝනා තවත් ඉහල නගී..Malar FMJune 1, 2020 by Malar FMJune 1, 2020079 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිත පුද්ගලයන් 13 දෙනෙකු හඳුනාගෙන ඇත. ඉන් 11 දෙනෙකු නාවුක හමුදාවෙන් වන අතර සෙසු දෙදෙනා විදේශයන්ගෙන්...