Local NewsNewsකොරෝනා අපේ ග‍්‍රහණයේ.. අපි අවසන් අදියරේ.. ජනතා සහායෙන් මෙයද ජයගත හැකිමයි..Malar FMMay 4, 2020 by Malar FMMay 4, 2020080 බස්නාහිර පළාත තුළ මේ වනවිට කොරෝනා ව්‍යාප්තිය පාලනයකට යටත් කොට ඇති බවත් සෞඛ්‍ය අංශ අතින් පාලනය ගිලිහී නොමැති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය...
NewsPoliticalඅගමැති කැඳවූ හිටපු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම ඇරඹෙයි – විපක්ෂයේ ප්‍රධාන පක්ෂ රැස්වීම මඟහරියිMalar FMMay 4, 2020 by Malar FMMay 4, 2020086 පැවති පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මන්ත්‍රීවරුන්ගේ හමුව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට අරලියග මන්දිරයේ දී පැවැත්වෙයි. අද(04) පෙරවරු 10.00ට එම සාකච්ඡාව ආරම්භ...
Local NewsNewsරට පුරා කිසිදු රෝහලකින් කොරෝනා රෝගීන් නෑ.. වෛරසය අපේ පාලනයේ.. තත්වය සතුටුදායකයි..- පබා පලිහවඩනMalar FMMay 4, 2020 by Malar FMMay 4, 2020082 පසුගිය සතියේ දී රටපුරා පිහිටි රජයේ රෝහල් කිසිවකින් කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවූ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි. නිරෝධායන...
International NewsNewsකොරෝනා මැද ඇවිලෙන යුද බියMalar FMMay 4, 2020 by Malar FMMay 4, 2020076 වෛරස බිය මධ්‍යයේ යුද බිය ඇති කරමින් උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර (03) වෙඩි හුවමාරුවක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, උතුරු කොරියානු සෙබළුන්...
Local NewsNewsකලින් කොරෝනා සුව වූ ජා-ඇල අයෙකුට නැවතත් කොරෝනා වැලදේ.. රෝහල්ගත කරයි..Malar FMMay 3, 2020 by Malar FMMay 3, 2020081 ජා-ඇල ප්‍රදේශයේ දී කොරෝනා ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී පැමිණි පුද්ගලයකුට නැවතත් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...
Local NewsNewsමහර බන්ධනාගාරයේ කලබලයක්.. රැදවියෙකු මරුට.. නිලධාරීන් දෙදෙනෙකු රෝහලේ..Malar FMMay 3, 2020 by Malar FMMay 3, 2020082 මහර බන්ධනාගාරයෙන් පලා යෑමට උත්සාහ කරන ලද එහි රැඳවියකු කඹයකින් ඇද වැටී මරණයට පත් වී තිබේ. රැඳවියන් 07 දෙනෙකු ඊයේ රාත්‍රියේ බන්ධනාගාරයෙන් මෙයාකාරයෙන් පලායාමට උත්සාහ...
NewsPoliticalමන්ත‍්‍රීවරු 93ක් අගමැති රැස්වීම වර්ජනය කරතිMalar FMMay 3, 2020 by Malar FMMay 3, 2020070 විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ හා විපක්ෂයේ හිටපු මන්ත‍්‍රීවරුන් සියලූ දෙනාට රටේ පවතින වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට...
International NewsNewsහිටපු කොටි අට දහසකට කැනඩාවේ දේශපාලන රැකවරණයMalar FMMay 3, 2020 by Malar FMMay 3, 2020071 හිටපු කොටි ක‍්‍රියාකාරීන් අට දහසක් පමණ කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිංචිව සිටින බව කැනඩා ත‍්‍රස්ත විමර්ශන ඒකකය සිය අලූත්ම වාර්තාවකින් අනාවරණය කරගෙන තිබේ. කොටි සංවිධානය පරාජයට...
NewsPoliticalපැවති පාර්ලිමේන්තුව කැදවීම ගැන හිටපු කතානායකගෙන් නිවේදනයක්..Malar FMMay 3, 2020 by Malar FMMay 3, 2020074 හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය රට තුළ ව්‍යවස්ථා අර්බුදයක් ඇති වීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුව යළි...
Local NewsNewsතවත් 15කට කොරෝනා.. මෙරට 700 පනී..Malar FMMay 3, 2020 by Malar FMMay 3, 2020080 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේ දී තවත් කොරෝනා ආසාදිතයන් 15 දෙනෙකු මෙරටින් වාර්තාවී ඇත. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හා 705 දක්වා...