Local NewsNewsඅද දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය ලිහිල් වෙයිMalar FMApril 28, 2020 by Malar FMApril 28, 2020078 කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද (28) උදෑසන 5ට ඉවත් කෙරිණි. අද රාත්‍රී 8.00 සිට අදාළ ප්‍රදේශවලට ඇඳිරි නීතිය...
Local NewsNewsකොරෝනා ආසාදිතයින් ගණන 582 දක්වා ඉහළටMalar FMApril 27, 2020 by Malar FMApril 27, 2020073 තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 582ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 126 දෙනෙකු...
Local NewsNewsගුවන් හමුදා සෙබලෙකුටත් කොරෝනා..Malar FMApril 27, 2020 by Malar FMApril 27, 2020084 කටුනායක ගුවන් හමුදා කදවුරේ සේවය කරන සෙබලෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. එම සෙබලා ස්වයං නිරෝධායනයේ යෙදී සිටි අයෙක් යයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක දුෂාන්...
Local NewsNewsවිපක්ෂයම එකතු වෙලා ජනාධිපතිට යවපු ලියුම මෙන්නMalar FMApril 27, 2020 by Malar FMApril 27, 2020096 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය ආපසු නොකැදවන්නේ නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බලතල අනුව, විසුරුවා ඇති පාර්ලිමේන්තුව යළි කැදවීමට හෝ කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුවේ විපක්‍ෂය...
Local NewsNewsO/L ප්‍රතිඵල අද හවසටMalar FMApril 27, 2020 by Malar FMApril 27, 20200104 2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) දින සවස නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. අධ්‍යයන පොදු...
Local NewsNewsකොරෝනා තවත් ආසාදිතයන් 34ක් හමුවේ..Malar FMApril 27, 2020 by Malar FMApril 27, 2020080 කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් 34 දෙනකු තහවුරු කරගෙන තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයෙක් ප්‍රමාණය 557 දක්වා ඉහල යයි. එම සියළු දෙනා වැලිසර නාවික හමුදා...
Local NewsNewsකොරෝනා ආසාදනයෙන් බ්‍රිතාන්‍යයේදී ලාංකිකයින් 25ක් මිය යති..Malar FMApril 27, 2020 by Malar FMApril 27, 2020077 කොරෝනා වයිරසය. සීඝ්‍රයෙන් ව්‍යාප්තව පවතින තත්ත්වයක් තුළ එම වයිරසය ආසාදනය වීමෙන්, බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු මේවනවිට මිය ගොස් ඇතැයි එරට ලන්ඩන් නුවර පිහිටි...
Local NewsNewsසියල්ලට ප්‍රථම සෞඛ්‍ය අංශ පොලීසිය හා ත්‍රිවිධ හමුදාව ආරක්ෂා කළ යුතුයි-රවීMalar FMApril 27, 2020 by Malar FMApril 27, 2020087 කොරෝනා ව්‍යාප්ති අවධානම හමුවේ සියල්ලට ප්‍රථමයෙන් රටේ සෞඛ්‍ය අංශ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ආරක්ෂා කළ යුතු බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඒ මහතා...
Local NewsNewsරත්නපුරයට ආ වැලිසර සෙබළු දෙදෙනෙකුට කොරෝනා..Malar FMApril 26, 2020 by Malar FMApril 26, 2020079 වැලිසර නාවික හමුදා කදවුරේ සිට නිවාඩු ලබාගෙන පැමිණි රත්නපුර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා නිළධාරීන් දෙදෙකුට පි.සි.ආර් පරික්ෂණයෙන් පසු (25) සවස කොරෝනා...
Local NewsNewsනාවික හමුදා 10කට.. යුද හමුදා 03කට කොරෝනා.. ඊයේ දිනයේ 40යි..Malar FMApril 26, 2020 by Malar FMApril 26, 2020089 ඊයේ දිනය තුළ දී ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් හතළිහක් වාර්තා වූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ඒ අනුව සම්පූර්ණ ආසාදිතයන් සංඛ්‍යාව 460...