BusinessBusiness NewsNewsකොළඹ කොටස් අද වාර්තාවක.. පිමි ගණනක් උඩ යයි..Malar FMJanuary 23, 2025January 24, 2025 by Malar FMJanuary 23, 2025January 24, 2025024623 අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත. අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 197.19 කින් ඉහල...
BusinessBusiness NewsNewsවී සහතික මිල වෙනුවට රජයෙන් අවම මිලක් පමණයි.. මෝල් හිමියන් කිලෝව 150ට වී මිලට ගනිති..Malar FMJanuary 21, 2025January 21, 2025 by Malar FMJanuary 21, 2025January 21, 2025013303 ඉදිරියේදී වී සඳහා සහතික මිලක් වෙනුවට අවම මිලක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත. කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසන්නේ අමාත්‍යංශ්‍යයට යටතේ ඇති ආයතන...
BusinessBusiness NewsNewsවිදුලි ගාස්තුවිදුලි ගාස්තුවලට කරන දේ කියන්නේ ජනවාරි 17ලු..වලට කරන දේ කියන්නMalar FMDecember 29, 2024December 30, 2024 by Malar FMDecember 29, 2024December 30, 2024010411 විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ යෝජනා, විදුලි පාරිභෝගික යෝජනා ආදිය ජනවාරි මස 17 වැනි දින ප්‍රසිද්ධියට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි....
BusinessBusiness NewsNewsබිත්තරයකින් රුපියල් දහයක් පාඩුයි..- බිත්තර සංගමයMalar FMDecember 29, 2024December 30, 2024 by Malar FMDecember 29, 2024December 30, 2024013044 අද වන විට බිත්තර වෙළඳපොළට නිකුත් කරමින් සිටින්නේ නිෂ්පාදන වියදමට වඩා වඩා අඩු මිලකට බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය සඳහන් කරයි. එහි සභාපති හෙක්ටර්...
BusinessBusiness NewsNewsපාලන මිලට සැමන් නෑ…Malar FMDecember 29, 2024December 30, 2024 by Malar FMDecember 29, 2024December 30, 2024013526 ඉකුත් සතියට සාපෙක්ෂව (29) දින වන විට දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව එලවළු සිල්ලර වෙලෙදුන් පවසයි. රු 160...
BusinessBusiness NewsNewsFD ගලවති.. බැංකු පද්ධතිය අවදානමේ..Malar FMDecember 29, 2024December 30, 2024 by Malar FMDecember 29, 2024December 30, 2024013596 බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද සියයට 10 දක්වා ඉහළ දැමීම හේතුවෙන් තැන්පත්කරුවන් බොහෝ දෙනෙකු සිය තැන්පතු ඉවත් කරගැනීමට පෙලඹෙන බවත්, ඉන් බැංකු...
BusinessBusiness NewsNewsරජය ආනයනය කල පලමු සහල් තොගය කොළඹ වරායට..Malar FMDecember 27, 2024December 30, 2024 by Malar FMDecember 27, 2024December 30, 2024012059 රට තුල ඇතිව තිබෙන සහල් හිඟයට විසදුමක් ලෙස රජය විසින් ආනයනය කරන පළමු සහල් තොගය අද දිනයේ කොළඹ වරායට පැමිණිමට නියමිය. පලමු තොගය වන මෙය...
BusinessBusiness NewsNewsජනපති අනුර අත්සන් කල මුදල් නෝට්ටු එන දවස ගැන මහ බැංකු අධිපති කියයි..Malar FMNovember 28, 2024November 28, 2024 by Malar FMNovember 28, 2024November 28, 2024022409 මුදල් අච්චු කිසිම සම්බන්ධයෙන් සමහරුන්ට වැරදි අවබෝධයක් ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා සඳහන් කරයි. තමන් මහ බැංකු අධිපති ධුරයට පැමිණ වසර දෙක...
BusinessBusiness NewsNewsවිදුලි ගාස්තු අඩු කරන්න IMF අදහස් අහයි..Malar FMNovember 21, 2024November 22, 2024 by Malar FMNovember 21, 2024November 22, 2024023689 මෙරටට සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි. විදුලි ගාස්තු...
BusinessBusiness Newsලොකු ළුණු මිල අහසේ.. කිලෝව 500-600 සීමාවට..Malar FMNovember 20, 2024November 21, 2024 by Malar FMNovember 20, 2024November 21, 2024025913 අද පෙරවරුවේ දේශීය ලොකු ලූණු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370ක් දක්වාත් ඉහල ගොස් ඇත....