BusinessBusiness NewsNews

රජය ආනයනය කල පලමු සහල් තොගය කොළඹ වරායට..

රට තුල ඇතිව තිබෙන සහල් හිඟයට විසදුමක් ලෙස රජය විසින් ආනයනය කරන පළමු සහල් තොගය අද දිනයේ කොළඹ වරායට පැමිණිමට නියමිය.

පලමු තොගය වන මෙය සහල් මෙට්‍රික් ටොන් 5,200කි.

අදාළ නෞකාව පැමිණෙන බව මීට පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කෙරුණත් එම නෞකාව නොපැමිණියේය.

Related posts

මැතිවරණයේ පසු විපරම

Malar FM

අමු තේ දලු මිල වාර්තාගත ලෙස ඉහළට..

Malar FM

නව ඡන්ද ක‍්‍රමයකට කැබිනට් යෝජනාවක්.. ජනාධිපතිවරණයත් කල් යයි..?

Malar FM