BusinessBusiness NewsNewsරට පුරා කීරි සම්බා හිගයක්.. කිලෝ 320 සීමාවේ…Malar FMSeptember 7, 2023September 8, 2023 by Malar FMSeptember 7, 2023September 8, 2023017625 රට පුරා ප‍්‍රදේශ රැසක කීරි සම්බා සහල් හිගයක් පවතින බව වාර්තා වෙයි. පවතින කීරි සම්බා සහල් හිගයත් සමග කීරි සම්බා සහල් තොග තබාගෙන සිටින ඇතැම්...
BusinessBusiness NewsNews56%කින් විදුලිය ගාස්තු ඉහලට.. ?Malar FMSeptember 6, 2023September 6, 2023 by Malar FMSeptember 6, 2023September 6, 2023010433 නැවත වතාවක් මෙම වසරේ විදුලි ගාස්තු ඉහල දැමීමට රජය උත්සාහ කරමින් සිටින බව විදුලිය භාවිතා කරන්නන්ගේ සංගමය සඳහන් කරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතා අනුව මෙම...
BusinessBusiness NewsNewsපුද්ගලික වාහන හැර අනෙක් සියළු වාහන ආනයන සීමා ඉවතට..Malar FMSeptember 5, 2023September 6, 2023 by Malar FMSeptember 5, 2023September 6, 2023055537 2023 වසර අවසන් වන විට පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයනය සඳහා පනවා ඇති සියලුම සීමා ඉවත් කිරීමට අදහස් කරන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු (05)...
BusinessBusiness NewsNews12.5 ගෑස් සිලින්ඩරය රුපියල් 1045 කින් වැඩි කල යුතුයි..- ලිත්‍රො සභාපතිMalar FMSeptember 5, 2023September 6, 2023 by Malar FMSeptember 5, 2023September 6, 2023013423 කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1045 කින් වැඩි කර යුතුව තිබූ බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේය. නමුත් ජනතාව ගැන සිතා...
BusinessBusiness NewsNewsමිල වැඩි කිරීමෙන් සිනොපෙක්ට දැවැන්ත ලාභයක්.. පරණ මිලට විශාල තොග ගෙන්වලා..Malar FMSeptember 4, 2023September 6, 2023 by Malar FMSeptember 4, 2023September 6, 2023022288 අද වන විට රජයට ඉන්ධන අලෙවියෙන් විශාල ලාභයක් ලැෙබමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. පෙට්‍රල් ලීටරයකින් රුපියල් 124ක්, ඩීසල් ලීටරයකින් අවම...
BusinessBusiness NewsNewsජල ගාස්තු 50%කින් ඉහල දැමේ..Malar FMAugust 3, 2023August 3, 2023 by Malar FMAugust 3, 2023August 3, 2023019537 ජල ගාස්තු අද මධ්‍යම රාත්‍රීයේ සිට 50% ඉහළ දැමීමට තීරණය කර ඇත. ඊට අදාල ගැසට් පත‍්‍රය මේ වන විට මුද‍්‍රණය සදහා රජයේ මුද‍්‍රණාලයට යවා ඇත....
BusinessBusiness NewsNewsණය ගෙවන්න අරඹුවාම ඩොලරය 370 පනිනවා..Malar FMAugust 2, 2023August 3, 2023 by Malar FMAugust 2, 2023August 3, 2023022070 ආණ්ඩුව විසින් ආනයන සීමා ඉවත් කිරීමත් සමග බතල මඤ්ඤොක්කා පවා මෙරටට ආනයන කිරීමේ අවස්ථාව උදාවී ඇති බවත් මේ හරහා මෙරට ආර්ථික අර්බූදය තව තවත් තීවුර...
BusinessBusiness NewsNewsවිදේශ මුදල් වර්ග 16ක් ලංකාවේ අනුමතයි..- මහබැංකුවෙන් නිවේදනයක්Malar FMAugust 2, 2023August 3, 2023 by Malar FMAugust 2, 2023August 3, 202308959 ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. … ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් වර්තමානයේ මහජනතාව අතර සංසරණය වන සමහර වැරදි අර්ථකථන, පැහැදිලි...
BusinessBusiness NewsNewsතේ, කුරුදු මිල නැට්ටටම බහී…Malar FMAugust 1, 2023August 3, 2023 by Malar FMAugust 1, 2023August 3, 2023068044 වෙළඳපොළේ තේ, කුරුඳු මිල වේගයෙන් පහළ බසිමින් ඇතැයි වැවිලිකරුවන් කියා සිටිති. මෙම තත්ත්වය මත තම වගාවන් පවත්වාගෙන යාම පවා නොහැකි ආර්ථික දුෂ්කර තත්වයකට පත්ව ඇති...
BusinessBusiness NewsNewsපෙට‍්‍රල් රුපියල් 20කින් ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…Malar FMJuly 31, 2023August 3, 2023 by Malar FMJuly 31, 2023August 3, 2023090080 අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙසේ මිල...