BusinessBusiness NewsNewsඉන්ධන මිල පහල දැමේ.. නව මිල ගණන් මෙන්න…Malar FMAugust 1, 2022August 5, 2022 by Malar FMAugust 1, 2022August 5, 202209088 ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් මිල රුපියල් 10කින් පහත දමා ඇත. ඒ අනුව ඔටෝ ඩීසල්...
BusinessBusiness NewsNewsපෙට‍්‍රල්, ඩීසල් නැවු පෝලිමක් එයි..Malar FMJuly 15, 2022July 15, 2022 by Malar FMJuly 15, 2022July 15, 202206086 ඉන්ධන නෞකා තුනක් මේ මස 17 වනදා මෙරට ළඟාවීමට නියමිතව තිබේ. ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000කින් යුතු නෞකා දෙකක් සහ පෙට‍්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් සහිත නෞකාවක්...
BusinessBusiness NewsNewsශ‍්‍රී ලංකාව වසා දමන්න වෙන තත්වයක්..- මහ බැංකු අධිපති විදෙස් මාධ්‍යටMalar FMJuly 15, 2022July 15, 2022 by Malar FMJuly 15, 2022July 15, 202209776 ඉතා ඉක්මනින් රට තුළ ස්ථාවර ආණ්ඩුවක් ඇත්ත ඇති නොවුණහොත් රට වසා දැමීමට ඉඩ තිබෙන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. බීබීසී පුවත්...
BusinessBusiness NewsNewsමීලග තෙල් නැවට ගෙවන්න තෙල් සංස්ථාවට ඩොලර් නෑ…Malar FMJuly 8, 2022July 8, 2022 by Malar FMJuly 8, 2022July 8, 202208054 මීළඟ ඉන්ධන නැවට ගෙවීම සඳහා අවශ්‍ය කරන ඩොලර් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව නැති බව වාර්තා වෙයි. ඉන්ධනවලට ගෙවීම් කිරීම සදහා ඩොලර් මිලට ගැනීමට...
BusinessBusiness NewsNewsහාල්මැස්සන් කිලෝව 2000යි.. කට්ටා 3000යි…Malar FMJuly 8, 2022July 8, 2022 by Malar FMJuly 8, 2022July 8, 202208411 කදුකර ප්‍රදේශ තුල හාල් මැස්සන් කරවල මිල දැඩි ලෙස ඉහල යාමත් සමග ජනතාව දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට එම ප්‍රදේශයන්හි හාල් මැස්සන් කිලෝව රුපියල්...
BusinessBusiness NewsNewsටි‍්‍රලියන කාලක් සල්ලි අච්චු නොගැහුවොත් රටටම තෙල් නෑ…- මහ බැංකු අධිපතිMalar FMJuly 8, 2022July 8, 2022 by Malar FMJuly 8, 2022July 8, 2022012640 තෙල් සංස්ථාවට ඉන්ධන මිලට ගැනීම සඳහා මුදල් අච්චු ගසා ලබාදීමට සිදුව ඇතැයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. එසේ මුදල් ලබා නොදුනහොත් රටටම...
BusinessBusiness NewsNewsබැංකු පොලිය ඉහල දැමේMalar FMJuly 7, 2022July 8, 2022 by Malar FMJuly 7, 2022July 8, 202209967 ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැගින් පිළිවෙළින්, 14.50% සහ 15.50% තෙක් ඉහළ...
BusinessBusiness NewsNewsබැංකු පද්ධතිය බිද වැටෙන්න ආසන්නයි…Malar FMJuly 7, 2022July 8, 2022 by Malar FMJuly 7, 2022July 8, 2022011832 පවතින ඉන්ධන අර්බුදය මත බැංකු පද්ධතිය තවදුරටත් පවත්වාගෙන යාමට අපහසු බව ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි. එහි උප සභාපති ධනුෂ්ක කුමාරසිංහ මහතා සඳහන් කරන්නේ...
BusinessBusiness NewsInternational NewsNewsසිම්බාවේ මුදල් ඒකක අතහරී.. රන් කාසි හදුන්වා දෙයි.. බැංකු පොලිය 200%ට උස්සයි..Malar FMJuly 6, 2022July 8, 2022 by Malar FMJuly 6, 2022July 8, 202206796 උද්ධමන අනුපාතය අතින් ලෝකයේ ඉහළින්ම සිටින රටක් ලෙස සැලකෙන සිම්බාවේ රාජ්‍යය විසින් මෙම මස අග සිට රන්කාසි නිකුත් කිරීම ආරම්භ කිරීමට තීරණය කර තිබේ. සිම්බාවේ...
BusinessBusiness NewsNewsරුපියලේ වටිනාකම නැත්තටම නැතිවන්න ආසන්න තත්වයක්…Malar FMJuly 2, 2022July 8, 2022 by Malar FMJuly 2, 2022July 8, 202208599 උද්ධමනය අනුපාතය සියයට 60%-70% දක්වා ඉහළ ගියොත් මෙරට මුදලේ වටිනාකම නැත්තටම නැති වනු ඇතැයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. උද්ධමනය පාලනය කර ගනිමින්...