Local NewsNewsටෙලිකොම් සභාපති පන්නයි.. අධ්‍යක්‍ෂ මණ්ඩල කුමන්ත‍්‍රණයක් යයි ඔහු කියයි…Malar FMJuly 20, 2023July 21, 2023 by Malar FMJuly 20, 2023July 21, 2023030306 අද දිනයේ රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තමන් ආයතනයේ සභාපති ධුරයෙන් ඉවත්කර ඇතැයි රොහාන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. ටෙලිකොම් ආයතන විකිනීමේ කටයුතු...
BusinessBusiness NewsNewsබුදු දහම ප‍්‍රවර්ධනය Chat GPTට දෙනවා..- ජනපතිMalar FMJuly 20, 2023July 21, 2023 by Malar FMJuly 20, 2023July 21, 2023025830 ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කිරීමට කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඒ වෙනුවෙන් කෘතිම බුද්ධිය භාවිතයට ගැනීමේ...
BusinessBusiness NewsNewsපිටි මිල අඩුවුනත් පාන්, බනිස් අඩු කරන්නම බෑ..- බේකරි සභාපතිMalar FMJuly 19, 2023July 21, 2023 by Malar FMJuly 19, 2023July 21, 202306750 තිරිඟු පිටි මිල පහළ දමා ඇතත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි. සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන...
NewsPoliticalකෙහෙලිය ඉවත් කිරීම ගැන නාමල් කියයි..Malar FMJuly 19, 2023July 21, 2023 by Malar FMJuly 19, 2023July 21, 2023010412 රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැරදි සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා යම් වැරැද්දක් සිදුවී ඇත්නම් එම වැරදිකරුවන්ට නීතිමය පියවර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...
NewsPolitical2/3 බලයක් ඇති පොහොට්ටු ආණ්ඩුවක් යලි හදනවා…Malar FMJuly 19, 2023July 21, 2023 by Malar FMJuly 19, 2023July 21, 202304618 යළිත් තුනෙන් දෙකක බලයක් සහිත පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සංවිධාන කටයුතු ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි. වත්මන් ආණ්ඩුවේද...
Local NewsNewsසුවසැරිය පවත්වාගෙන යන්න TATAගෙන් ආධාර ඉල්ලයි…Malar FMJuly 19, 2023July 21, 2023 by Malar FMJuly 19, 2023July 21, 2023011313 සුවසැරිය ගිලන් රථ සේවය පවත්වාගෙන යෑම සඳහා ටටා ආයතනයේ සභාපතිවරයාගෙන් සහාය ඉල්ලා සිටි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි. රාජගිරියේ...
Local NewsNewsගුවන් සේවකයන් උඩු ගුවනින් මහ පොලොවට.. දැවැන්ත පඩි වැඩිකිරීමක් ඉල්ලමින් විරෝධතා…Malar FMJuly 19, 2023July 21, 2023 by Malar FMJuly 19, 2023July 21, 2023010251 තමනට රුපියල් 33,000ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලමින් කටුනායක ගුවන් තොටුපොළේ සේවකයන් අද දිනයේ වැඩවර්ජනයක් සිදු කරන ලදී. තුන්දහසක පමණක් පමණ පිරිසක් එක් වී ඇති මෙම...
NewsPoliticalහෙලිකොප්ටර, ලිමොසින්, හමර් පිරි මගුලක්… රෝහිතගේ පුතා යයි වාර්තා..Malar FMJuly 19, 2023July 21, 2023 by Malar FMJuly 19, 2023July 21, 2023012302 තම පුත්‍රයා වන අයේෂ් අභයගුණවර්ධනගේ විවාහ මඟුල් උත්සවය විශාල මුදලක් වියදම් කර පවත්වා ඇති බවට සමාජ ජාලවල වාර්තා පළ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන...
International NewsLocal NewsNewsඅපට IMF ණය අරන් දුන්නා ස්තුතියි..- පකිස්තානය ජනපති රනිල්ට තුති පුදයි..Malar FMJuly 18, 2023July 21, 2023 by Malar FMJuly 18, 2023July 21, 2023022646 පකිස්තානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන ණය පහසුකම ලබා ගැනීමේදී ලබාදුන් සහාය පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් මහතා ස්තුතිය...
BusinessBusiness NewsNewsමෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තයට චීන වෙළෙඳපොළ විවෘත කරයි..Malar FMJuly 18, 2023July 21, 2023 by Malar FMJuly 18, 2023July 21, 202304533 මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තය සඳහා තවදුරටත් චීන වෙළෙඳපොළ විවෘත කර දීමට චීනයේ අවධානය යොමු ව තිබේ. චීනයේ බීජිං නුවර පැවති 2023 ගෝලීය ඩිජිටල් ආර්ථික සමුළුවේ...