NewsPolitical

2/3 බලයක් ඇති පොහොට්ටු ආණ්ඩුවක් යලි හදනවා…

යළිත් තුනෙන් දෙකක බලයක් සහිත පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සංවිධාන කටයුතු ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුවේද යම් යම් ගැටලු තිබෙන බවද පවසන ඔහු ඒ හේතුවෙන් නැවතත් පොදුජන පෙරමුණේ බලය සහිත ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද බල මණ්ඩල හමුවක් අමතමිනි.

Related posts

රුපියලේ වටිනාකම නැත්තටම නැතිවන්න ආසන්න තත්වයක්…

Malar FM

කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් – රටවල් කිහිපයක සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් වෙයි

Malar FM

ජවිපෙ ආණ්ඩුවක් යටතේ සතියකින් ඉන්ධන ප‍්‍රශ්ණය විසදනවා.. වැඩි ඩොලර් ඉතිරිත් වෙනවා..

Malar FM