Local NewsNews

ජනපති වැඩ භාර ගත්තේ අවුරුදු 06කටයි – නීතිපති කියයි

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනාධිපතිවරයා 2015 ජනවාරි 9 වැනිදා අවුරුදු 6 ට ජනාධිපති ධූරයේ වැඩ භාර ගෙන ඇති බැවින් 19 ව්‍යවස්ථා සංශෝධනයේ අවුරුදු පහකට ජනාධිපති ධූර කාලය සීමා කිරීම බලනොපාන බව නීතිපතිවරයා පවසා තිබෙනවා.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අතීතයට බලපාන නීතියක් නොවන බවයි මෙහිදී නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කොළඹ සිට එමිරේට්ස් ස්කයිකාර්ගෝ ගුවන් භාණ්ඩ ප‍්‍රවාහනය මැයි 11 සිට කාලසටහනකට අනුව

Malar FM

මෙරට විශාලතම ඖෂධ නිෂ්පාදන ආයතනය හෝමාගම දී විවෘත කෙරේ

Malar FM

ඩොලර්වලට නිවාස විකුණයි…

Malar FM