Local NewsNewsහඳගිරිය වනෝද්යනයේ කිලෝමීටර් 30ක මාර්ග හදයි..Malar FMJune 6, 2023June 6, 2023 by Malar FMJune 6, 2023June 6, 2023055538 උඩවලව ජාතික වනෝද්‍යානයට ඇතුල්වීම සඳහා බලංගොඩ හඳගිරිය ප්‍රදේශයෙහි ආරම්භ කිරීමට යෝජිත නව පිවිසුම් දොරටුව සහ අනෙකුත් ඉදිකිරීම් කඩිනමින් නිම කිරීමට කටයුතු කරන ලෙස වන ජීවී...
Local NewsNewsචංවාවලට උදවු කරන්නැයි දේශපාලක බලපෑම්.. තිස්සමහාරාම ප්රාදේශීය ලේකම් ධුරයෙන් අස්වෙයි..Malar FMJune 6, 2023June 6, 2023 by Malar FMJune 6, 2023June 6, 2023052542 රජයේ ප්‍රබල නිලධාරියකුගෙන් සහ දේශපාලන අධිකාරියේ ප්‍රබලයන්ගෙන් රාජකාරියට එල්ලවන බලපෑම් නිසා තිස්සමහාරාම ප්රාදේශීය ලේකම් තනතුර අතහැර මාරුවක් ලබා යෑමට තීරණය කළ බව තිස්සමහාරාම ප්රාදේශීය ලේකම්...
Local NewsNewsකොළඹ ‘ගෆූර් ගොඩනැගිල්ල’ සහ ‘එයිටි ක්ලබ්’ ආයෝජකයන්ට…Malar FMJune 5, 2023June 6, 2023 by Malar FMJune 5, 2023June 6, 2023041313 ඉපැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි නවීකරණය කර ආයෝජන අවස්ථා සදහා ලබා දීමට සැලසුම් කෙරේ. ඒ සම්බන්ධයෙන් විදේශ ආයෝජකයින් සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික...
Local NewsNewsමවගේ ගෑස් ලොරිය පුතා හොරකම් කරයි…Malar FMJune 5, 2023June 6, 2023 by Malar FMJune 5, 2023June 6, 2023088025 ගෑස් සිලින්ඩර 648 ක් සහිත ලොරි රථයක් සොරාගත් පුද්ගලයකු වවුනියාව, ගනේෂපුරම් ප්‍රදේශයේදී (04) සැකපිට අත්අඩංගුවට ගත් බව වවුනියාව නෙළුක්කුලම පොලිසිය පවසයි. ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවකගේ නිවසේ...
Local NewsNewsපහට අඩු දරුවන් 1/3ක් මන්දපෝෂණයෙන්..- මහ බැංකුවMalar FMJune 5, 2023June 6, 2023 by Malar FMJune 5, 2023June 6, 2023047793 රට තුළ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් තුනෙන් එකක් පමණ පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මහ බැංකුව නිකුත් කළ නවතම...
Local NewsNewsඉන්ධන පෝලිම් තව දුරටත්.. බොහෝ ෂෙඩ්වල තෙල් නෑ…Malar FMJune 5, 2023June 6, 2023 by Malar FMJune 5, 2023June 6, 2023025746 රටපුරා බොහෝ ප්‍රදේශවල තවදුරටත් ඉන්ධන හිඟයක් පවතින බව වාර්තාකරුවන් කියති. ඇතැම් පිරවුම්හල ඉදිරිපිට ඉන්ධන පෝලිමේ ද දක්නට ලැබෙන තවත් ඉන්ධනහල් ප්‍රමාණයක් ඉන්ධන නොමැති බව දන්නා...
Local NewsNewsයාපනයේ මන්ත්‍රීවරයෙක් සමග පොලිස් රාජකාරියට බාධා කල පක්ෂ සංවිධායකවරයික් අත්අඩංගුවට….Malar FMJune 5, 2023June 6, 2023 by Malar FMJune 5, 2023June 6, 2023044839 යාපනය , වඩමාරච්චි නැගෙනහිර තලයාඩි ක්‍රීඩාංගනයේදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධාකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ වඩමාරච්චි නැගෙනහිර කාන්තා සංවිධායිකාව අත්අඩංගුවට...
Local NewsNewsපාර්ලිමේන්තු මන්ත‍්‍රී පොලිසියට තග දමා නිලධාරියෙක් සිරකරගෙන.. දුරකතනයක් පැහැරගෙන…Malar FMJune 5, 2023June 6, 2023 by Malar FMJune 5, 2023June 6, 2023044519 දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් අතර යාපනයේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නිහාල් තල්දුව...
BusinessBusiness NewsNewsමෙවර මග හරින්න බැරිවෙයි.. ලාෆ් ගෑස් මිල අඩු කරයි…Malar FMJune 4, 2023June 6, 2023 by Malar FMJune 4, 2023June 6, 2023044841 තම සමාගමක් මගින් බෙදාහරින ගෑස් මිල සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි. එම සංශෝධන වන්නේ කෙසේදැයි අද දින ප්‍රකාශයට පත්කරන බව...
NewsPoliticalඩොලර් බැස්සට රට පුරාම ජනතාව බඩගින්නේ.. ඩොලරය 400 දවස්වලත් මීට වඩා බඩු මිල අඩුයි…Malar FMJune 4, 2023June 6, 2023 by Malar FMJune 4, 2023June 6, 202308642 ඩොලරයක් රුපියල් හාරසීය තරම් ඉහළ ගිය කාලයේද බඩු මිල මේ තරම් ඉහළ ගොස් නොතිබූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි....