NewsPoliticalඅපි බැණුම් අහන්නේ නිලධාරීන්ගේ වැරදි නිසා.Malar FMJanuary 26, 2023January 26, 2023 by Malar FMJanuary 26, 2023January 26, 2023044534 නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කර ඇති සියලුම නගර සංවර්ධන සැලසුම් යාවත්කාලීන කෙරේ. ඒ සඳහා ඒ ඒ නගර ආශ්‍රිත ජනතා අදහස් ද සැලකිල්ලට ගැනීම අනිවාර්යය...
BusinessBusiness NewsNewsඉන්ධන ගේන්න තෙල් සංස්ථාවට ඩොලර් දීම මහ බැංකුව අත්හිටුවයි…Malar FMJanuary 26, 2023January 26, 2023 by Malar FMJanuary 26, 2023January 26, 2023021551 ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ජනවාරි පලමුවැනිදා සිටි ඉන්ධන ලබා ගැනීමට ඩොලර් නිකුත් කිරීම මහ බැංකුව විසින් නවතා දමා ඇත. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ...
Local NewsNewsතිත්තගල්ලේ හිමි ජයටම ගත් බ්ර්ත්ඩේ පාටිය වාර්තා කල මාධ්‍යවේදියෙකුට සුමධුර බැණ වැදිල්ලක..Malar FMJanuary 26, 2023January 26, 2023 by Malar FMJanuary 26, 2023January 26, 2023012601 මෑතකදී නටමින් ගී ගයමින් උපන්දිනය සැමරීම හේතුවෙන් සමාජය තුළ කතා බහට ලක්වූ තිත්තගල්ලේ ආනන්ද සිරි නම් භික්ෂුව එම සිද්ධිය විවේචනය කළ මාධ්‍යවේදියෙකු සමඟ උණුසුම් වචන...
Local NewsNewsගුවන් නියමුවන් 85ක් ඉල්ලා අස්වෙති.. ශ‍්‍රී ලන්කන් අර්බුදයට.Malar FMJanuary 26, 2023January 26, 2023 by Malar FMJanuary 26, 2023January 26, 2023058863 ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 42 ක් පසුගිය සතියේ සේවයෙන් ඉවත්වීමේ ලිපි භාරදුන් බවත් එහි ගුවන් නියමුවන් 85 ක් මේ වන විට ගුවන් සේවා...
NewsSportsSports Newsඉන්දියාව පරදා ශ‍්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් ලබයි…Malar FMJanuary 6, 2023January 6, 2023 by Malar FMJanuary 6, 2023January 6, 202306530 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන 20-20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 17ක ජයග්‍රහණයක් අත් කර ගත්තේය. ගත්තේය තරඟයේ මුලින්ම පන්දුවට...
NewsPoliticalඩයස්පෝරා ගැටලු විසදන්න ඩයස්පෝරා කාර්යාලයක් මෙරට පිහිටුවනවා…- ජනාධිපතිMalar FMJanuary 6, 2023January 6, 2023 by Malar FMJanuary 6, 2023January 6, 202309681 ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සුරැකීම සඳහා යහපත් විදේශ සේවයක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාව...
NewsPoliticalවිදේශ රැකියා සම්පූර්ණයෙන්ම ඩිජිටල් කරනවා…Malar FMJanuary 6, 2023January 6, 2023 by Malar FMJanuary 6, 2023January 6, 202305654 මෙම වසර අවසන් වන විට විදේශ රැකියා ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් ම ඩිජිටල්කරණය කරන බවත්, ඒ සඳහා වන මූලික කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බවත් කම්කරු හා...
BusinessBusiness NewsNewsණයට බස් රථ 500ක් ඉන්දියාවෙන්…Malar FMJanuary 6, 2023January 6, 2023 by Malar FMJanuary 6, 2023January 6, 202304778 ‘2023 වසර තුල නව බස්රථ 500ක් පොදු ප්‍රවාහනය උදෙසා ධාවනයට එක් කරනවා’ යයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මෙම...
Local NewsNewsජලාශයේ නාදුනන මල සිරුරක් පාවේ….Malar FMJanuary 6, 2023January 6, 2023 by Malar FMJanuary 6, 2023January 6, 202304845 මස්කෙලිය මවුස්සාකැලේ ජලාශයේ පාවෙමින් තිබු නාදුනන පිරිමි මල සිරුරක් (05) දින සොයාගත් බව මස්කෙලිය පොලිසිය පැවසිය. මවුස්සාකැලේ ජලාශයේ මස්කෙලිය ගගේ වත්ත ප්‍රදේශයේ ජලාශයේ නාදුනන පිරිමි...
BusinessBusiness NewsNewsඉන්දියාවෙන් ගෙනෙන පලමු බිත්තර තොගය මග… මෙරට බිත්තර රැස් බහී…Malar FMJanuary 5, 2023January 6, 2023 by Malar FMJanuary 5, 2023January 6, 2023018047 එළඹෙන සතියේ මෙරටට පළමු බිත්තර තොගය ආනයනය කරනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. මෙරටට බිත්තර මිල පාලනය කිරීම සදහා මෙසේ බිත්තර...