Local NewsNewsසායනය සොරු කඩා ත‍්‍රිපෝෂ සොරකම් කරති…Malar FMJanuary 3, 2023January 6, 2023 by Malar FMJanuary 3, 2023January 6, 2023010055 මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ අඟුනොච්චිය ගම්මානයේ පිහිටා තිබූ මාතෘ සායන ගබඩාවේ තිබූ ත්‍රිපෝෂ පැකට් 50 සොරකම් කර තිබේ. ඊයේ රාත්‍රියේ එහි දොර කඩා කිසිවකු...
Local NewsNewsපොලිස්පති පුටුව දේශපාලන බලෙන් ගන්න බෑ.. මගෙ යකා අවුස්සගන්න එපා..- පොලිස්පති DIG කෙනෙකුට ප‍්‍රසිද්ධියේ කියයි..Malar FMJanuary 2, 2023January 6, 2023 by Malar FMJanuary 2, 2023January 6, 2023018592 තමන්ගෙ කේන්දරයෙ කොපියක් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයකු විසින් රැගෙන ගොස් ඇතැයි පොලිස්පති සී ඩී වික්‍රමසිංහ මහතා පවසයි. පසුගිය තිස් වනදා පොලිස් මූලස්ථානයේදී පැවති උත්සවයකදි ඔහු...
Local NewsNewsවිදුලි ගාස්තු වැඩිකලොත් වතු කම්කරුවන්ගේ විදුලි විසන්ධි කරන්නැයි ඉල්ලයි..Malar FMJanuary 2, 2023January 6, 2023 by Malar FMJanuary 2, 2023January 6, 2023015595 විදුලි බිල වැඩි කල අවස්තාවේ එම විදුලි බිල්පත් ගෙවිමට නොහැකිව සිටි පාරිභෝගිකයන්ගේ විදුලි සම්බන්ධතාවය විසන්ධි කිරිමට විදුලි බල මණ්ඩලය කටයුතු කල අවස්තාවේ කන කර උකස්...
BusinessBusiness NewsNews2000% ගුණයකින් විදුලි ගාස්තු වැඩි කරන යෝජනාව කැබිනට් මණ්ඩලයට..Malar FMJanuary 2, 2023January 6, 2023 by Malar FMJanuary 2, 2023January 6, 2023017933 මාසික විදුලි ඒකක තිහට අඩු ප්‍රමාණයක් භාවිතා කරන ගෘහස්ත විදුලි පාරිභෝගියන් සඳහා 2000% ගුණයකින් විදුලි ගාස්තු වැඩි කිරීමට යෝජනා කර ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ...
Local NewsNewsරියදුරු වැරදි 32කට ලකුණු ක‍්‍රමය එයි.. බලපත‍්‍රය අහෝසි වන ලකුණු ක‍්‍රමය මෙන්න…Malar FMJanuary 2, 2023January 6, 2023 by Malar FMJanuary 2, 2023January 6, 2023014849 මාර්ග අනතුරු නිසා වසරකට මිය යන ගණන තුන්දහසකටත් එහාය. දිනකට රිය අනතුරු නිසා දහයක් පමණ මියයන බව පොලිසියේ හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ වාර්තාවලින්ද...
NewsPoliticalමැතිවරණය පවත්වන දිනය මැ.කො. සභාපති හෙලි කරයි…Malar FMJanuary 2, 2023January 6, 2023 by Malar FMJanuary 2, 2023January 6, 2023010326 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය මේ සතියේ දී නිකුත් කරන බවත් මැතිවරණ කොමිසම සඳහන් කරයි. එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා...
BusinessBusiness NewsNewsවිදුලි ගාස්තු වැඩිකලොත් රට පුරා හර්තාල් අරඹනවා.. ජනාධිපති පන්නනවා…Malar FMJanuary 2, 2023January 6, 2023 by Malar FMJanuary 2, 2023January 6, 2023019957 විදුලි බිල ඉහල දැමීම හා විදුලි කප්පාදුව හේතුවෙන් මේ වසරේ අනිවාර්යෙන්ම රට පුරා හර්තාල් ව්‍යාපාරයක් ඇරඹෙන බව ලංකා විදුලිබල මන්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සඳහන්...
BusinessBusiness NewsNewsවිදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරේ…Malar FMJanuary 2, 2023January 6, 2023 by Malar FMJanuary 2, 2023January 6, 202309648 විදුලි ගාස්තු ඉහල දැමීමේ යෝජානාව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා විසින් අද පැවැති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම...
BusinessBusiness NewsNewsබිත්තර විදේශයන්ගෙන් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබේ…Malar FMJanuary 2, 2023January 6, 2023 by Malar FMJanuary 2, 2023January 6, 2023015600 බිත්තර අර්බුදයට විසඳුමක් වශයෙන් විදේශයන්ගෙන් බිත්තර ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක්...
BusinessBusiness NewsNewsඉන්ධන මිල පහත දැමේ.. නව මිල ගණන් මෙන්න…Malar FMJanuary 2, 2023January 6, 2023 by Malar FMJanuary 2, 2023January 6, 2023019916 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල අඩු කිරීමට කටයුතු කර තිබේ. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු ඩීසල් ලීටරය රුපියල් 15කින්...