NewsPoliticalමහින්ද රාජපක්‍ෂට අගමැති ධුරය හිමි විය යුතුයි..- බැසිල්Malar FMDecember 24, 2022December 26, 2022 by Malar FMDecember 24, 2022December 26, 2022019645 මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය හිමිවිය යුතු බව අදටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන්...
BusinessBusiness NewsNewsභාණ්ඩ වර්ග 795ක ආනයන සීමා ඉවතට…Malar FMDecember 24, 2022December 26, 2022 by Malar FMDecember 24, 2022December 26, 2022021532 භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමාවන් ලිහිල් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. විදේශ විනිමය අර්බුදය මත භාණ්ඩ වර්ග 1465ක් ආනයනය කිරීම සීමා...
Local NewsNewsබලු දුෂණ වීඩියෝව බොරුවක්.. ව්‍යාජව සැකසූවක්..- ආශුMalar FMDecember 24, 2022December 26, 2022 by Malar FMDecember 24, 2022December 26, 2022012057 සුරතල් සුනඛයෙකු ලිංගික වශයෙන් අපයෝජනයට ලක් කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කරයි. තමන්ට එම...
NewsPoliticalආශු මාරසිංහට තානාපති ධුරයක්…?Malar FMDecember 24, 2022December 26, 2022 by Malar FMDecember 24, 2022December 26, 202209729 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිටපු පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතාට විදේශීය රටක තානාපති ධුරයක් ලබා දීමේ සූදානමක් ඇතැයි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී...
Local NewsNewsකඩදාසි ඉවරයි.. ජනවාරි සිට විදුලි බිල SMS මගින්…Malar FMDecember 23, 2022December 26, 2022 by Malar FMDecember 23, 2022December 26, 2022023701 මුද්‍රිත විදුලි බිල්පත වෙනුවට ජංගම දුරකථන කෙටි පණිවිඩයක් මගින් ජනවාරි මාසයේ සිටි විදුලි බිල දැනුම් දීමට තීරණය කර ඇත. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන...
Local NewsNewsඑළුවන් බලාගත් සීයා පාරේ වැටී තිබූ රුපියල් 95,000 පොලීසියට භාරදෙයි…Malar FMDecember 23, 2022December 26, 2022 by Malar FMDecember 23, 2022December 26, 2022012179 කිලිනොච්චිය කනකාම්බිකෙයි වැව ප්‍රදේශයේ මාර්ගයක වැටී තිබුණු රුපියල් 95,000 ක මුදලක් එළුවන් බලාගන්නා පුද්ගලයෙකු විසින් කිලිනොච්චිය පොලීසියට භාරදී ඇත. දිනපතා තමන්ට අයත් එළුවන් කනකාම්බිකෙයි වැව්...
NewsPolitical‘පමා වී පැමිණි’ ලංකාවේ ඇමතිට කොරියානු ලොක්කෙක් සැර පාඩමක් උගන්වයි..Malar FMDecember 23, 2022December 26, 2022 by Malar FMDecember 23, 2022December 26, 2022013758 වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට උපකාර කළ හැකි ආකාරය පිළිබඳව සොයා බැලීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ආපදා සහන පදනමේ (SKDRF) සභාපති චෝ සුං ලීගේ ප්‍රධානත්වයෙන්...
NewsPoliticalමම සිරිකොතට ගිය කෙනෙක් නෙවෙයි.. අද ශ‍්‍රීලනිපයේ වැඩි පිරිසක් සිරිකොතෙන් ආ අයයි…Malar FMDecember 23, 2022December 26, 2022 by Malar FMDecember 23, 2022December 26, 202208934 මම සිරිකොතට ගිය කෙනෙක් නෙවෙයි , දැන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉන්න වැඩි පිරිසක් සිරිකොතේ ඉදලා ආපු අය , මම තවමත් ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයෙක්...
NewsPoliticalආශු මාරංසිහ ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වේ…Malar FMDecember 23, 2022December 26, 2022 by Malar FMDecember 23, 2022December 26, 2022025753 මහාචාර්ය ආශු මාරසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ’ ජනාධිපති කාර්යාලය පවසන්නේ පෞද්ගලික හේතු මත ඒ මහතා සිය...
BusinessBusiness NewsNewsIMF අනුමැතිය දෙසැම්බරයේ ලැබෙන්නෙ නෑ.. ජනවාරි ලැබෙන්නෙත් චීනය කැමති වුනොත්..- නන්දලාල්Malar FMDecember 8, 2022December 8, 2022 by Malar FMDecember 8, 2022December 8, 2022017976 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට බලාපොරොත්තු වන අනුමැතිය එළැඹෙන ජනවාරි මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල්...