NewsPolitical

ආශු මාරංසිහ ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වේ…

මහාචාර්ය ආශු මාරසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ’

ජනාධිපති කාර්යාලය පවසන්නේ පෞද්ගලික හේතු මත ඒ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවයි’

Related posts

අමෙරිකානු නෞකාවක් ශ්‍රී ලංකාවෙන් පිටව යයි

Malar FM

ලෝකයේ වැඩිපුරම පිටිකිරි බොන රටවල් අතර ලංකාව මුල් පෙලට…

Malar FM

අපි කොරෝනාව යටත් කර ගත්තා.. දැන් අපේ පාලනයේ.. සහාය වූ සැමට ජනපති තුති පුදයි..

Malar FM