Local NewsNewsදිඹුලාගල හිග විදුලි බිල දොලොස් ලක්‍ෂය පනී.. නොගෙවුවොත් කපන බව දන්වයි…Malar FMDecember 6, 2022December 8, 2022 by Malar FMDecember 6, 2022December 8, 202206706 දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විසන්ධි කරන ලද විදුලි සැපයුම නැවත ලබා දුන්නද හිඟ විදුලි ගාස්තු නොපියවන්නේනම් මෙම මස 14 වැනිදා සිට යළි විදුලිය විසන්ධි කරන බව...
Local NewsNewsවතුකරයේ වගුගඩු කුණුකොල්ලෙට විකුණති.. ජාවාරම ජයටම…Malar FMDecember 6, 2022December 8, 2022 by Malar FMDecember 6, 2022December 8, 2022015709 වතු ආශ්‍රිතව ජීවත් වන තරුණ තරුණියන්ගේ සහ විවිධ වයස්වල අඩු ආදායම්ලාභී ජනතාව තෝරා ගෙන ඉතා රහසිගතව තැරැව්කරුවන් මඟින් සිදු කරන වකුගඩු ජාවාරමක් පිළිබඳ තොරතුරු මාතලේ,...
Local NewsNewsසියලුම රාජ්‍ය සේවකයින්ට වසර පහක් නිවාඩු ලබා ගැනීමේ චක්‍රලේඛය ක‍්‍රියාත්මකයි… විදෙස් රැකියා පුහුණුවක්…Malar FMDecember 6, 2022December 8, 2022 by Malar FMDecember 6, 2022December 8, 2022023093 තොරතුරු තාක්ෂණ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් සදහා රාජ්‍ය අංශයේ සේවකයන් සුදානම් කිරීම සදහා “Refresher Bootcamp” ප්‍රථම පුහුණු වැඩසටහන ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත සහ...
NewsPoliticalඇමති රොෂාන් රණසිංහට රටවල් පහක සින්නකර ඉඩම්..Malar FMDecember 6, 2022December 8, 2022 by Malar FMDecember 6, 2022December 8, 2022019815 තමන්ට රටවල් පහක දේපොළ ඇතැයි වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි. ඒ සියල්ල සින්නක්කර දේපල බවත් ඒවා තමන්ගේ මහන්සියෙන් උපයාගන්නා ලද...
Local NewsNewsවිදුලි බිල යළි වැඩිවුණොත් ඇඟලුම් කම්හල් වැසෙයි.. රැකියා නැතිවෙයි..Malar FMDecember 5, 2022December 8, 2022 by Malar FMDecember 5, 2022December 8, 2022019944 විදුලි බිල වැඩිකර තවදුරටත් විදුලි කප්පාදුවක් සිදුකරගෙන ගියහොත් රට තුළ ඇති ඇඟලුම් කර්මාන්ත ශාලා වසා දමා ඉන්දියාව සහ මාලදිවයින යන රටවලට ආයෝජකයන් සිය කර්මාන්ත ශාලා...
Local NewsNewsලංගම සභාපතිට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි…Malar FMDecember 5, 2022December 8, 2022 by Malar FMDecember 5, 2022December 8, 2022015647 ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතාට එම ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස ප‍්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දී තිබේ....
BusinessBusiness NewsNewsගෑස් මිල ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…Malar FMDecember 5, 2022December 8, 2022 by Malar FMDecember 5, 2022December 8, 2022027050 ලිත්‍රො ගෑස් සමාගම විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහල නංවා ඇත. ඒ අනුවකිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 250 කින් රුපියල් 4,610 ක් දක්වාදකිලෝග්‍රෑම්...
BusinessBusiness NewsNewsඉන්ධන මිල අඩු කරයි.. නව මිල ගණන් මෙන්න…Malar FMDecember 5, 2022December 8, 2022 by Malar FMDecember 5, 2022December 8, 2022014773 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දීය සමාගම විසින් සාමාන්‍ය ඩීසල් ලීටරයක මිල පහත දැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව රුපියල් 10කින් ඔටෝ ඩීසල්...
NewsSportsSports Newsක‍්‍රිකට් සභාපති සුරූපිනියන් තිදෙනෙක් සමග පලමු පන්තියෙන් ඕස්ට්‍රේලියාවට… රහස් පොලිසියට පැමිණිලි..Malar FMDecember 5, 2022December 8, 2022 by Malar FMDecember 5, 2022December 8, 2022020069 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මිද සිල්වා සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් අවභාවිතා කරමින් ඔහු...
NewsPoliticalFB ජනාධිපතිවරණයෙන් අනුර දිනයි.. ප‍්‍රතිශතය 90% ආසන්නයේ…Malar FMDecember 5, 2022December 8, 2022 by Malar FMDecember 5, 2022December 8, 202208804 ශ්‍රී ලංකාවේ නායකත්වයට සුදුසුම පුද්ගලයා සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ සිදුකළ මත විමසුමකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉහලම මනාප ලබාගෙන තිබේ. මත...