NewsPoliticalචම්පිකගෙන් නව බලවේගයක්.. පිරිසක්ද එක්වෙයි.. 113 ආ පසු නව ආණ්ඩුවක්..Malar FMSeptember 18, 2022September 20, 2022 by Malar FMSeptember 18, 2022September 20, 2022014863 සමගි ජන බලවේගය පිරිසක්ද තමන් සමග සම්බන්ධ වෙයි වනු ඇති බව 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. ඔහු බදුල්ලේ දී කියා...
Local NewsNews‘සාගතයේ අරගලය’ විරෝධතා…Malar FMSeptember 18, 2022September 20, 2022 by Malar FMSeptember 18, 2022September 20, 2022013773 ජිවන වියදම ඉහල යාම , ආහාර ද්‍රව්‍ය මිල ඉහල යාමට විරෝධය පාමින් අයිතින් උදෙසා වු කාන්තා සංවිධානය (18) දින දහවල් හැටන් නගරයේදි උද්ඝෝෂණයක නිරත විය....
NewsPoliticalරජය අපහසුතාවට පත්කිරීමේ වැඩපිළිවෙළක් ගැන අගමැති කියයි..Malar FMSeptember 18, 2022September 20, 2022 by Malar FMSeptember 18, 2022September 20, 2022010050 ගොවි ජනතාව මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් රජය ක්‍රමානුකූලව විසඳුම් ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා අනුරාධපුරයේ දී අද පැවසීය . අනුරාධපුරයේ දෙදින සංචාරයක නිරතව...
International NewsNewsජනපති මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දක්වයි…Malar FMSeptember 18, 2022September 20, 2022 by Malar FMSeptember 18, 2022September 20, 2022090 අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වා තිබේ. දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයටද ජනාධිපතිවරයා හෙට දිනයේ සහභාගී...
NewsPoliticalආර්ථික අර්බුදය නිසා මට තෝරමාළු කෑල්ලක් කන්න විදිහක් නෑ..- ෆොන්සේකාMalar FMSeptember 18, 2022September 20, 2022 by Malar FMSeptember 18, 2022September 20, 202209962 පවතින ආර්ථික අර්බුදය මත තම නිවසට දැන් ගේන්නේ ලින්නා මාළු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි. කලින් දිනකට එක වේලක් තම...
International NewsNewsරුසියාව සිරකරගෙන සිටි ලාංකික සිසුන් පිරිසක් අපි බේරාගත්තා..- යුකේ‍්‍රන ජනපතිMalar FMSeptember 17, 2022September 20, 2022 by Malar FMSeptember 17, 2022September 20, 2022014888 රුසියානු හමුදාව විසින් පසුගිය මාර්ත මාසයේ රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික සිසුන් 7 දෙනෙකු තම හමුදා විසින් මුදා ගත් බව යුක්‍රේන ජනාධිති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. රුසියා...
NewsPoliticalජනපති රනිල් මහ රැජිනගේ අවමගුලට පිටත් වේ.. වාර්තාවක්ද තියයි…Malar FMSeptember 17, 2022September 20, 2022 by Malar FMSeptember 17, 2022September 20, 202207048 භාවප්‍රාප්ත දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අලුයම එංගලන්තය බලා පිටත්ව ගියේය. පලමුව ඩුබායි බලා යන යානයකින් පිටත්ව ගිය ජනාධිපතිවරයා...
Local NewsNewsගෝටාභය යලි ගේන්න මෙහෙයුමක්.. හමුවෙන්න මැති ඇමතින් පෝලිමේ..Malar FMSeptember 17, 2022September 20, 2022 by Malar FMSeptember 17, 2022September 20, 2022010062 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් විශාල වශයෙන් වේලාවන් වෙන්කර ගනිමින් ඇතැයි වාර්තාවෙයි. හිටපු ජනාධිපතිවරයා රැඳී සිටින නිවසට...
NewsPoliticalජනාධිපති එනතෙක් වැඩ බලන්න සියඹලාපිටිය පත් කරයි…Malar FMSeptember 17, 2022September 20, 2022 by Malar FMSeptember 17, 2022September 20, 202206732 මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මුදල්ල ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති වැඩබලන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කර ඇත. ජනාධිපතිවරයා දෙවන එලිසබෙත් මහ...
BusinessBusiness NewsNewsදසුන් ශානක වගේ වැඩ කරමු..- ජනපතිMalar FMSeptember 17, 2022September 20, 2022 by Malar FMSeptember 17, 2022September 20, 2022016040 ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ඇතුළු කණ්ඩායම පරාජය ප්‍රයෝජනයට ගනිමින් ආසියානු කුසලානය දක්වා ඉදිරියට යාමට එය ශක්තියක් කරගත් බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එලෙස සිතනවානම්...