NewsPoliticalජනතාව මහින්ද මහත්තයට නමක් දාල ‘මහින්ද හොරා’ කියලා..Malar FMJanuary 8, 2022January 10, 2022 by Malar FMJanuary 8, 2022January 10, 202203321 යුද්ධය අවසන් කරමින් රට නිදහස් කර ගන්නා ලද මහින්ද රාජපක්ෂ මහතාට ජනතාව විසින් ලබා දී ඇති නම්බු නාමය ‘මහින්ද හොරා’ ලෙස බව ශ‍්‍රී ලංකා පොදුජන...
Local NewsNewsඩොලර් හිගය නිසා නෞකා දෙකක ඉන්ධන ගොඩබෑම ප‍්‍රමාද වුනා..Malar FMJanuary 8, 2022January 10, 2022 by Malar FMJanuary 8, 2022January 10, 202206694 කොළඹ වරායේ නවතා තිබූ ඉන්ධන නෞකා දෙකෙන් පෙට‍්‍රල් නෞකාවේ තොග ගොඩබෑම අවසන් කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. මේ වන විට...
NewsPoliticalරටහැර යන පෝලිම්… ආණ්ඩුවට වගේවගක් නෑ…Malar FMJanuary 8, 2022January 10, 2022 by Malar FMJanuary 8, 2022January 10, 202201100 අද රටේ ආරක්ෂාවත්, ජාතික ආරක්ෂාවත්, සමාජ ආරක්ෂාවත් යනාදී සකලවිද ආරක්ෂාවන් උල්ලංඝනය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. රටේ තරුණ පරපුර පෝලිමේ රට අතැර...
Local NewsNewsඩොලර් නෑ.. මහ බැංකුව රන් සංචිතත් විකුණලා..? ඩොලර් මිලියන 500 ණය ගෙවීමත් ගැටළුවක්…?Malar FMJanuary 8, 2022January 10, 2022 by Malar FMJanuary 8, 2022January 10, 202202770 ශ්‍රී ලංකා මහා බැංකුව සතුව තිබූ රන් සංචිතවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් විකුණා දමා ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඩොලර්...
Local NewsNewsවැස්ස නෑ… ඉන්ධන නෑ.. රට පුරා විදුලි කප්පාදුවක්..Malar FMJanuary 8, 2022January 10, 2022 by Malar FMJanuary 8, 2022January 10, 202203765 ජනවාරි මස අවසන් තුන් වෙනි සතිය පමණ වන විට රට පුරා වරින් වර විදුලි කප්පාදුවක් සිදු වුණු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. පවතින...
NewsPoliticalසල්ලි අච්චු ගසා සහන දීමෙන් උද්ධමනය නගිනවා.. බොරු සුරංගනා කතා නොකියා ආණ්ඩුව රටට ඇත්ත කිව යුතුයි..Malar FMJanuary 8, 2022January 10, 2022 by Malar FMJanuary 8, 2022January 10, 202204180 මුදල් අච්චු ගසා සහන දෙන්න යාමෙන් ඇතිවන උද්ධමනය ගැන ආණ්ඩුව සිතා බැලිය යුතු බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. රජයේ ආදායම් වැඩි වෙන්නෙ නැතිනම්...
NewsPoliticalශ‍්‍රි ලංකාව වේගයෙන් ආර්ජන්ටීනාව, සිම්බාබ්වේ, වෙනිසියුලාව දෙසට…Malar FMJanuary 8, 2022January 10, 2022 by Malar FMJanuary 8, 2022January 10, 202203087 මුදල් අච්චු ගැසුවාට උද්ධමනය ඉහල නොයන බවට මහබැංකු අධිපතිවරයා පවසන්නේ ආර්ථික විද්‍යාවේ මූලිකම දැණුමවත් නොදන්නා අයෙකු ලෙසයැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ආර්ජන්ටීනාව,සිම්බාබ්වේ ,වෙනිසියුලාව...
Local NewsNewsඅලුයම 5 සිට ගැස් එනතුරු පොලිම් වල….Malar FMJanuary 8, 2022January 10, 2022 by Malar FMJanuary 8, 2022January 10, 202203688 නුවරඑලිය හාවාඑලිය ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් පාරිභෝගිකයන් අලුයම 5 සිට ගැස් තොග ලැබෙනතුරු ගැස් එජන්ත අලෙවි නියෝජිත වෙලදසැල් ඉදිරිපිට රැදි සිටින අයුරු දක්නට ලැබින. ගැස් පාරිභෝගිකයන්...
Local NewsNewsරාජිත මිය ගියේ යයි සමාජ ජාල වාර්තා..Malar FMJanuary 8, 2022January 10, 2022 by Malar FMJanuary 8, 2022January 10, 202202076 හිටපු සෞඛ්‍ය අමාත්‍ය සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අභාවප්‍රාප්ත වූ බවට හැගෙවන වාර්තා සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළවී ඇත. කොරෝනා වෛරසය ආසාදනය...
BusinessBusiness NewsNewsසහල් මිල ඉහලට.. නාඩු 165යි.. සුදු කැකුළු 140යි.. තැන තැන සහල් හිගයක්…Malar FMJanuary 6, 2022January 10, 2022 by Malar FMJanuary 6, 2022January 10, 202206239 රටපුරා බොහෝ ප්‍රදේශවල නාඩු, සුදු කැකුළු හා රතු කැකුළු සහල් වල මිල ගණන් ඉහළ ගොස් තිබේ. පසුගිය සතියට වඩා මේ සතිය වන විට කිලෝවක් රුපියල්...