NewsPoliticalරජයක් ලෙස අප රටට විහිළු සපයනවා..- චන්දිම වීරක්කොඩිMalar FMJune 14, 2021June 15, 2021 by Malar FMJune 14, 2021June 15, 202102119 ඛනිජ තෙල් විෂයභාර අමාත්‍යවරයාට ඉන්ධන මිල තීරණය කිරීමේ හැකියාවක් නැති බව හිටපු ඛනිජ තෙල් අමාත්‍යවරයෙකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා...
Local NewsNewsතවත් සති දෙකක් රට වසා දමන්නැයි දන්වයි..Malar FMJune 14, 2021June 15, 2021 by Malar FMJune 14, 2021June 15, 20210764 අවම වශයෙන් තවත් සති දෙකක කාලයක් දැඩි සංචාරණ සීමා කියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටියි. දැනට ක්‍රියාත්මක සංචාරක සීමා කාලසීමාව තුළ...
Local NewsNews‘කොරෝනා පිස්සුව නවතා රට අරින්න’ භික්‍ෂූවක් පාර මැද වාඩි වී විරෝධතා… දැඩිව බැණ වදිති…Malar FMJune 14, 2021June 15, 2021 by Malar FMJune 14, 2021June 15, 202101765 භික්‍ෂූන් වහන්සේ නමක් දඹුල්ල නගරයේ ආර්ථික මධ්‍යෂ්ථානය අසල ඒ-9 මාර්ගයේ මැද වාඩි වූ විරෝධතාවක නිරත විය. දිඹුලාගල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන මාතලේ ශාසනරතන නම් භික්ෂුන් වහන්සේ...
Local NewsNewsරාජපක්‍ෂ පවුල මෙතනින් ඉවරයි..- මුරුත්තෙට්ටුවේ හිමිMalar FMJune 14, 2021June 15, 2021 by Malar FMJune 14, 2021June 15, 202103090 රාජපක්ෂ පවුලේ දේශපාලනය මෙතනින්ම අවසන් වී යනු ඇතැයි විශ්වාස කරන බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති. අද වන විට ජනතා කෝපය දිනෙන්...
NewsPoliticalපොහොට්ටු ලේකම්ගේ ලිපියට අගමැති ප‍්‍රතිචාර දක්වයි..Malar FMJune 14, 2021June 15, 2021 by Malar FMJune 14, 2021June 15, 202101100 ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳව වගකීම භාරගෙන අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉල්ලා අස් විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා විසින්...
Local NewsNews2/3 දීලත් මේ ආණ්ඩුවත් යහපාලනේ වගේමයි..- චතුරMalar FMJune 14, 2021June 15, 2021 by Malar FMJune 14, 2021June 15, 202101547 වත්මන් ආණ්ඩුවත් සිදුකරමින් සිටින්නේ යහපාලන ආණ්ඩුව සිදු කළ ආකාරයේම වැඩ බව දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ පැවැති යහපාලන ආණ්ඩුව මෙන්...
BusinessBusiness NewsNewsGSP+ නැතිවුනොත් ඩොලරය 300 පනිනවා..Malar FMJune 13, 2021June 15, 2021 by Malar FMJune 13, 2021June 15, 202103705 ශ්‍රී ලංකාවට යුරෝපයෙන් ලබාදෙන ජීඑස්පී ප්ලස් සහනය අහිමි වුවහොත් ඩොලරයේ වටිනාකම රුපියල් තුන්සීයක් ඉක්මවනු ඇති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. අන්තර්ජාලය ඔස්සේ...
BusinessBusiness NewsNewsගෑස් මිල 300කින් ඉහලට…?Malar FMJune 13, 2021June 15, 2021 by Malar FMJune 13, 2021June 15, 202101048 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් පමණ ඉහළ දැමීමේ ඉඩක් ඇති බවත් සතිඅන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. ගෑස් මිල ඉහල දැමිය යුතු බවට...
Local NewsNewsකෝටි දෙසීයක හෙරොයින් තොගයක් අත්අඩංගුවට…Malar FMJune 13, 2021June 15, 2021 by Malar FMJune 13, 2021June 15, 202102076 නාවික හමුදාව විසින් හෙරොයින් මත්කුඩු කිලෝ දෙසීයක් සමග පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ වැලිගම මිරිස්ස මෝදර මුහුදු තීරයේ දී...
Local NewsNews‘ගම්පහ ගංවතුරට යටවුනේ මධ්‍යම අධිවේගී මාර්ගය නිසාද..’ සොයන්න කමිටුවක්…Malar FMJune 9, 2021June 9, 2021 by Malar FMJune 9, 2021June 9, 202101738 මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් යළි සමාලෝචනය කර ඒ පිළිබඳව පරිසර විද්‍යාත්මක ඇගයීම් වාර්තාවක් වහාම ඉදිරිපත් කරන්නැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම අධිවේගී මාර්ග ව්‍යාප්තිය...