BusinessBusiness NewsNewsකාබනික පොහොර ආනයනය කරන්නැයි පොහොර ආනයනකරුවන්ට කියයි..Malar FMMay 29, 2021May 29, 2021 by Malar FMMay 29, 2021May 29, 20210451 රසායනික පොහොර ආනයනකරුවන් ඊයේ දිනයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුන ගැසුණි. රටට අවශ්‍ය කාබනික පොහොර රටතුළම නිෂ්පාදනය කරනතුරු කාබනික පොහොර ආනයනය කිරීමට...
NewsPoliticalජොන්ස්ටන්ගෙන් කුරුණෑගලටත් මොරටු ක‍්‍රමය… එන්නත් ටෝගන් 10,000ක්..Malar FMMay 28, 2021May 29, 2021 by Malar FMMay 28, 2021May 29, 20210439 කුරුණෑගල දිස්ත්‍රික් කොරෝනා එන්නත් වැඩසටහනේදී අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් ටෝකට් ක‍්‍රමයක් ක්‍රියාත්මක කල බව මොරටුව නගරාධිපති සමන් ලාල්ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා විසින් කුරුණෑගල...
Local NewsNewsමොරටු නගරාධිපති පොලිස් අත්අඩංගුවට…Malar FMMay 28, 2021May 29, 2021 by Malar FMMay 28, 2021May 29, 202101064 මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ගල්කිස්ස පොලිසියට බාරවී තිබේ. බාරවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇත. මොරටුවේ එන්නත් කරන වැඩසටහනට බාධා කළේ ඇයි වෛද්‍යවරියක් විසින්...
NewsPoliticalගිනිගත් නැවෙන් අපට ලොකු වන්දියක් ලැබෙනවා.. ඒක මේ වෙලාවෙ ලොකු දෙයක්..- වාසුMalar FMMay 28, 2021May 29, 2021 by Malar FMMay 28, 2021May 29, 202102640 කොළඹ වරාය ඉදිරියේ ගිනිගත් නෞකාව නිසා මෙරට පරිසර පද්ධතියට විශාල හානියක් සිදුව ඇතැයි ඇමැති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. නමුත් ඒ සඳහා විශාල වන්දියක් එම...
Local NewsNewsගිනිගත් නැව මුළුමනින්ම මුහුදුබත් වේ.. දැවැන්ත පරිසර හානියක්.. ඉන්දීය වෛරසයත් ආ හැකියි.. මාළු කෑමත් විෂ වෙයි.. අම්ල වැසි..Malar FMMay 27, 2021May 29, 2021 by Malar FMMay 27, 2021May 29, 20210870 කොළඹ වරාය ඉදිරියේ ගිනිගනිමින් තිබූ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවි නෞකාව ඊයේ රාත්‍රියේ මුළුමනින්ම පාහේ ගිනි ගිනි ගැනීමට ලක් වී තිබේ. නෞකාව මුළුමනින්ම විනාශ වීම මේ හේතුවෙන්...
Local NewsNews31-04 සංචරන ලිහිල නෑ… 07 දක්වාම ගෙදර..Malar FMMay 27, 2021May 29, 2021 by Malar FMMay 27, 2021May 29, 20210443 25 වන දා සංචාරණ සීමා ලිහිල් කිරීමේ කළ කාලයේදී ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ බිඳහෙළමින් කටයුතු කිරීම නිසා 31 හා 04 වැනිදාට නියමිතව ඇති සංචාරණ සීමා ලිහිල්...
NewsPoliticalජනතාව වෛරසයෙන් මිය යමින් සිටින්නේ එන්නත්කරණය නොකල නිසා…Malar FMMay 27, 2021May 29, 2021 by Malar FMMay 27, 2021May 29, 202101048 මෙරට ජනතාව කොරෝනා වෛරසයට ගොදුරු වී මිය යමින් සිටින්නේ එන්නත්කරනය ප්‍රමාද වූ නිසා යැයි සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කළේය....
Local NewsNews‘සිනොෆාම්’ ගැන ඇමරිකා වෛද්‍ය සංගම් අවසන් වාර්තාව මෙන්න.. අසාධ්‍යවීම 100%කින්, ආසාදනය 78%කින් වලකයි.. ප‍්‍රතිදේහ නිෂ්පාදනය 99%ක්..Malar FMMay 27, 2021May 29, 2021 by Malar FMMay 27, 2021May 29, 202103728 චීනය විසින් කොරෝනා වෛරසය මර්දනයට නිෂ්පාදනය කර ඇති සිනොෆාම් එන්නතේ 03වන අදියරේ සාායනික පරීක්‍ෂණ ප‍්‍රතිඵල වාර්තාව ඇමෙරිකානු වෛද්‍ය සංගමය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ. කොළඹ...
Local NewsNewsඅපේ මවුපියන්ට එන්නත් දුන්නේ කොරෝනා මඩින උපායමාර්ගයක් ලෙසයි..- GMOAMalar FMMay 27, 2021May 29, 2021 by Malar FMMay 27, 2021May 29, 202102078 කොරෝනා මර්ධන එන්නත් සෞඛ්‍ය සේවකයන්ගේ දෙමව්පියන්ට ලබා දීමේ අරමුණ රෝගය පැතිරීම වැළැක්වීමට ගත් උපාය මාර්ගයක් මිස වරප්‍රසාදයක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි....
Local NewsNewsලංකාවට ඇස්ටසෙනිකා එන්නත් මිලියනයක් ප‍්‍රංශයෙන් එවයි..Malar FMMay 26, 2021May 29, 2021 by Malar FMMay 26, 2021May 29, 202101106 දැනට හිඟව පවතින ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත් ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි ප‍්‍රංශයෙන් ඉතා ඉක්මනින් ශ‍්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇත. ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත් මිලියනයක් ශ‍්‍රී ලංකාවට ලබා...