NewsPoliticalසම්පන්දන් අමෙරිකාවෙන් ආරක්ෂාව ඉල්ලයිMalar FMAugust 29, 2020 by Malar FMAugust 29, 2020081 රජය ක්‍රියාත්මක කිරීමට යන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් දෙමළ ජනතාවට බරපතළ අගතියක් සිදුවන බැවින් අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බලවත් රටවල් දෙමළ ජනතාවගේ ආරක්ෂාව සැලසිය...
International NewsNewsසුප්‍රකට Black Panther චිත්‍රපටයේ ප්‍රධාන නළුවා පිළිකාවකින් මියයයිMalar FMAugust 29, 2020 by Malar FMAugust 29, 20200102 සුප්‍රකට හොලිවුඩ් චිත්‍රපටයක් වන “බ්ලැක් පැන්තර්” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපෑ Chadwick Boseman මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. 43 හැවිරිදි මෙම නළුවා වසර...
Local NewsNewsරාජිතට අධි චෝදනා භාර දෙයිMalar FMAugust 28, 2020 by Malar FMAugust 28, 2020087 හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට අද (28) කොළඹ මහාධිකරණය අධි චෝදනා භාර දුන්නා. ඒ...
Local NewsNewsද සොයිසා රෝහලේදී මවකට පස් නිවුන් දරු උපතක්Malar FMAugust 28, 2020 by Malar FMAugust 28, 20200105 කොළඹ ද සොයිසා මාතෘ රෝහලේ පස් නිවුන් දරු උපතක් සිදුව තිබෙනවා. එම රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරිකා කිරිවන්දෙණිය ප්‍රකාශ කළේ මෙම දරුවන් පස් දෙනාම ගැහැණු ළමුන්...
Local NewsNewsපොඩි ලැසීගේ ප්‍රධානම ගෝලයෙක් අල්ලයිMalar FMAugust 28, 2020 by Malar FMAugust 28, 2020085 දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික පොඩි ලැසීගේ ප්‍රධානතම ගෝලයෙකු වන කුඩු රංග, අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය අද...
International NewsNewsසෞඛ්‍ය තත්ත්වය නිසා ජපාන අගමැති ඉල්ලා අස්වෙන්න යයිMalar FMAugust 28, 2020 by Malar FMAugust 28, 2020071 ජපානයේ අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. දැනට සති කිහිපයක කාලයක් සිට අසනීප තත්ත්වයෙන් පසුවන ජපාන අග්‍රාමාත්‍යවරයා...
Local NewsNews19 නිවැරදි කිරීම පමණක් නොව 13 -16 සංශෝධනවල භයානක ප‍්‍රතිපාදන ද අහෝසි කළ යුතුයිMalar FMAugust 28, 2020 by Malar FMAugust 28, 2020078 නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී 19 වැනි සංශෝධනය පමණක් නිවැරැදි කිරීම ප‍්‍රමාණවත් නොවන බවත්, 13 සහ 16 වැනි සංශෝධනවල ඇති භයානක ප‍්‍රතිපාදනත් වහා අවලංගු කිරීමට කටයුතු...
Local NewsNewsඅසනීප වූ ලාංකික සේවකයා මිලියන 15ක් වියදම් කොට පෞද්ගලික ගුවන් යානයකින් මව්රටට එවූ සෞදි හාම්පුතා (PHOTOS)Malar FMAugust 22, 2020 by Malar FMAugust 22, 2020087 මොළයේ ලේ කැටියක් සිරවීම හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් රෝගාතුර වී සිහිසුන්ව සිටි ඇන්ඩෘ රොහාන් නම් ශ්‍රී ලාංකිකයෙකු ඔහු සේවය කළ සෞදි අරාබියේ පෞද්ගලික සමාගමක්...
Local NewsNewsයහපාලන රජය සමයේ මෙරට විදුලි බලාගාර ඉදිනොකිරීමෙන් කෝටි 8500ක පාඩුවක්Malar FMAugust 22, 2020 by Malar FMAugust 22, 2020080 මෙරට විදුලි ඉල්ලූමට සරිලන පරිදි විදුලිබලාගාර ඉදිකිරීමට, ගතවූ වසර 04 දී අපොහොසත් වීම හේතුවෙන් ඉකුත් වසරේදී පමණක් විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 8500 ක පාඩුවක් සිදුව...
NewsPoliticalඅගමැති මහින්ද විසින් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් පත් කෙරේMalar FMAugust 22, 2020 by Malar FMAugust 22, 2020078 09 වන පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු සහ සහකාර සංවිධායකවරු, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් පත්වීම් ලිපි භාරගත්තා. ඒ, පාර්ලිමේන්තුවේදීයි. ඒ අනුව ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය...