Local NewsNews

ද සොයිසා රෝහලේදී මවකට පස් නිවුන් දරු උපතක්

කොළඹ ද සොයිසා මාතෘ රෝහලේ පස් නිවුන් දරු උපතක් සිදුව තිබෙනවා. එම රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරිකා කිරිවන්දෙණිය ප්‍රකාශ කළේ මෙම දරුවන් පස් දෙනාම ගැහැණු ළමුන් බවයි.

දරුවන් සහ මව නිරෝගී සුවයෙන් පසුවන බවද මෙහිදී රෝහල් අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් සඳහන් කළා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

රුපියල අදත් බාල්දුයි.. ඩොලරය තව උඩ යයි..

Malar FM

පානදුර සුමංගල විදුහල්පති අත්අඩංගුවේ..

Malar FM

Covid19 එන්නත් රැගෙන යා හැකි අධිශීතකරණ නිපදවීම ඉන්දියාව අරඹයි

Malar FM