International NewsNewsඅමිතාබ් සහ අභිෂේක් බච්චන් කොරෝනා වෛරසය ආසාදනයවී රෝහල් ගත කරයිMalar FMJuly 11, 2020 by Malar FMJuly 11, 2020096 ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවන් දෙපලක් වන අමිතාබ් බච්චන් සහ අභිෂේක් බච්චන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් දෙදෙනාම මේ වන විට රෝහල්...
Local NewsNewsමැදපෙරදිග කොරෝනාවලින් 30ක් මැරිලා.. 05ක් දිවි නසාගෙන.. වහා ලංකාවට ගෙන්වනු..- පෙරටුගාමීන් කොළඹ විරෝධතා..Malar FMJuly 9, 2020 by Malar FMJuly 9, 2020068 ලංකාව ඇතුලේ කොරෝනාවලින් මියගියේ 11 දෙනෙක් යයි කියමින් ආඩම්බර වුවද මැදපෙරදිග කලාපයේ පමණක් ශ්‍රී ලාංකිකයන් 30ක් කොරෝනා නිසා මියගොස් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන්...
NewsPoliticalබැසිල්ගෙන් U turn අතහැර V turn එකක්.. ඩොලර් මිලියන 950යි..Malar FMJuly 9, 2020 by Malar FMJuly 9, 2020099 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය. ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරපු අවස්ථාවේ...
Local NewsNewsපාස්කු ඉරිදා ප්‍රහාරය ගැන අනිවාර්ය නිවාඩු යැවු පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෙන් ප්‍රකාශයක් ගනියිMalar FMJuly 9, 2020 by Malar FMJuly 9, 20200116 අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය වෙත පැමිණ...
NewsPoliticalසිරිකොතේ බලය අල්ලන්න රනිල් පිල සජිත් පිල සටනක..Malar FMJuly 8, 2020 by Malar FMJuly 8, 2020089 සිරිකොත බලය රැක ගැනීම හා ඇල්ලීම වෙනුවෙන් රනිල් පාර්ශවයත්, සජිත් පාර්ශවයත් සටනක යෙදී සිටින බව හිටපු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය. හිටපු...
NewsPoliticalබෝගොල්ලාගම එජාප අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වේ.. එජාපයත් අතහරී..Malar FMJuly 8, 2020 by Malar FMJuly 8, 2020092 හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂකත්වයෙන් හා එම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ. එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක්...
Local NewsNewsමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ඩීල් දැමූ පොලීසියේ 12ක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේMalar FMJuly 8, 2020 by Malar FMJuly 8, 2020073 මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් 12 දෙනෙකු ලබන 20 වනදා දක්වා රක්ෂිත...
Local NewsNewsවැඩිවූ විදුලි බිලෙන් කොටසක් රජය දැරීමට යයිMalar FMJuly 8, 2020 by Malar FMJuly 8, 2020073 විදුලි බිල්පත් ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මහජනතාවට දැරීමට සිදු ව ඇති බරෙන් කොටසක් රජය විසින් දැරීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර සිටිනවා....
NewsPoliticalසජබයෙන් කොළ වර්ණය ඉවත් කරන්න – අකිලගෙන් කොමිසමට ලිපියක්Malar FMJuly 8, 2020 by Malar FMJuly 8, 2020078 එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ප‍්‍රචාරක කටයුතු සිදුකිරීමේදී සමගි ජනබලවේගය විසින් කොළ වර්ණය භාවිත කිරීම වළක්වාලීමට අවශ්‍ය පියවර ගන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණ කොමිසමට...
Local NewsNewsකිලිනොච්චියේ බෝම්බ හමුවෙයි.. ත්‍රස්තවාදය නැවත ඇතිවීමේ අවදානමක්.. උතුරේ ආරක්ෂාව තර කරයි…Malar FMJuly 8, 2020 by Malar FMJuly 8, 20200100 කිලිනොච්චිය ප්‍රදේශයෙන් දේශීයව නිශ්පාදනය කරන ලද බෝම්බ හමු වීමත් සමග උතුරේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත. ත්‍රස්තවාදය නැවත ඇතිකිරීමේ උත්සහයක නිරත...