Local NewsNewsනාවික හමුදා 10කට.. යුද හමුදා 03කට කොරෝනා.. ඊයේ දිනයේ 40යි..Malar FMApril 26, 2020 by Malar FMApril 26, 2020089 ඊයේ දිනය තුළ දී ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් හතළිහක් වාර්තා වූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ඒ අනුව සම්පූර්ණ ආසාදිතයන් සංඛ්‍යාව 460...
Local NewsNewsමොන හේතුවකටත් පැරණි පාර්ලිමේන්තුව යළි එපාMalar FMApril 26, 2020 by Malar FMApril 26, 2020090 මොනම හේතුවක් නිසා හෝ පැරණි පාර්ලිමේන්තුව යළි නොකැඳවිය යුතු බවත්, සියලුම ආගමික නායකයන්ද මෙම ස්ථාවරයේ සිටින බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. පසුගියදා ජනාධිපති...
Local NewsNewsසඳුදා සිට පාරේ යන්න දෙන්නේ හැඳුනුම්පතේ අවසන් ඉල්ලකම අනුවයි – දිනයට අදාළ අංක මෙන්නMalar FMApril 26, 2020 by Malar FMApril 26, 2020095 අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා වුවද නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමින් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නවතම නිවේදනයේ...
Local NewsNewsදිස්ත්‍රික්ක 21 ක ඇඳිරි නීතිය හෙට අළුයම 05ට ලිහිල් කරයිMalar FMApril 26, 2020 by Malar FMApril 26, 2020096 දිස්ත්‍රික්ක 21 ක් සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට(27) අළුයම 05.00 ට ඉවත් කෙරෙන බව රජය පවසයි. ඒ අනුව එම දිස්ත්‍රික්ක සදහා රාත්‍රී 08.00 ට...
Local NewsNewsඇඳිරි නීතිය ලිහිල් කළ පසු පොදු ප්‍රවාහනය අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණයිMalar FMApril 26, 2020 by Malar FMApril 26, 2020084 ඇතැම් පුද්ගලයින් විසින් අත්‍යාවශ්‍ය නොවන කාරණාවන් සඳහා ගමන් කිරීමට බස් රථ නොමැති බව කියමින් මාධ්‍ය ඔස්සේ රජයට හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයට දොස් තැබීම සාධාරණ...
Local NewsNewsකොරෝනා ආසාදිතයින් ගණන 460ක් දක්වා ඉහළටMalar FMApril 26, 2020 by Malar FMApril 26, 2020066 තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 460ක්...
Local NewsNewsවාහනයෙන් බෑ.. පයින් පමණයි.. සතියකට දිනක් හැදුනුම්පත් අංකය අනුව එලියට.. ඇදිරි නීතියේ නවතම දැනුම් දීම මෙන්න..Malar FMApril 25, 2020 by Malar FMApril 25, 2020079 ඉදිරි දිනවලදී මෙරට ඇඳිරි නීතිය ලිහිල් කළ පසු තවදුරටත් සීමාකිරීම් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා...
Local NewsNewsතවත් කොරෝනා ආසාදිතයින් 3ක්-සමස්ත ආසාදිතයින් 452ක්Malar FMApril 25, 2020 by Malar FMApril 25, 2020075 අද(25) රාත්‍රීය වන විට තවත් කොරෝනා ආසාදිතයින් 3 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 452ක් දක්වා වැඩි...
Local NewsNewsතවත් 20කට කොරෝනා… දැන් 440 යි…Malar FMApril 25, 2020 by Malar FMApril 25, 2020084 කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් පුද්ගලයන 20දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 440 දක්වා ඉහල යයි. මෙම පිරිස අතරින් හත් දෙනෙකු කොළඹ...
Local NewsNewsතවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකුට සුවයිMalar FMApril 25, 2020 by Malar FMApril 25, 2020071 තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත. ඒ අද (24) දිනය තුළ කොරෝනා ආසාදිතයින් නව දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි...