Local NewsNews

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකුට සුවයි

තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත.

ඒ අද (24) දිනය තුළ කොරෝනා ආසාදිතයින් නව දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 118 ක් දක්වා ඉහළ ‍ගොස් තිබේ.

මේ වන විට ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 435 දක්වා ඉහළ ගොස් තිබේ.

වෛද්‍ය අධීක්ෂණය යට‍තේ සිටින පිරිස 297 කි.

කො‍‍රෝනා ආසාදනය වීමෙන් පුද්ගලයින් 7 දෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.
(under the courtesy of adaderana.lk news web)

Related posts

පාසල් මහා ක්‍රිකට් තරඟ වාරය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ විනය සහ ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක්

Malar FM

ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට යුරෝපා සංගමය විරුද්ධ වෙයි

Malar FM

ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි

Malar FM