Local NewsNewsනේපාලයේ සිටි ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනටMalar FMApril 24, 2020 by Malar FMApril 24, 2020073 නේපාලයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට රැගෙන ඒම සඳහා ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය සිසුන් 76 දෙනෙකු සමඟ බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපළ ඔස්සේ...
Local NewsNewsමැතිවරණය කොටස් වශයෙන් පවත්වා සියළු ගැටළු නිරාකරණය කළ හැකි මාර්ගය මෙන්නMalar FMApril 24, 2020 by Malar FMApril 24, 2020077 පාර්ලිමේන්තුව යළි කැඳවීම සඳහා විවිධ ක්‍රම යෝජනා වෙමින් පවතී. ඒ මතුවී ඇතැයිකියන ව්‍යවස්ථා අර්බුදයක් සමනය කරගැනීමේ අභිලාෂයෙන් බවද කියැවේ. ව්‍යවස්ථාඅර්බුදයක් මතුනොවන ආකාරයෙන් මේ තත්වය සමනය...
Local NewsNewsකොරෝනාවෙන් පසු රට ගොඩගන්න උපදෙස් දෙන අය 2002 දී රට කළ හැටිMalar FMApril 24, 2020 by Malar FMApril 24, 2020078 ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ලංකා ලීඩ් වෙත එවන ලද ලිපියක් මඟින් පාත් ෆයින්ඩර් නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ නායක හිටපු...
Local NewsNewsඅද රාත්‍රි 8 සිට සති අන්තයේ දිවයිනටම ඇඳිරි නීතියMalar FMApril 24, 2020 by Malar FMApril 24, 20200104 අවදානම් කලාප හැර සෙසු ප්‍රදේශ වලට ලිහිල් කර ඇති ඇඳිරි නිතිය අද රාත්‍රි 8 සිට යළි ක්‍රියාත්මක වන අතර එය ලබන සඳුදා උදැසන 5 තෙක්...
Local NewsNews“මළපහ” ඔස්සේ කොරෝනා පැතිරිය හැකියිMalar FMApril 23, 2020 by Malar FMApril 23, 2020075 නව කොරෝනා වයිරසය දරුණු රෝගවලින් පෙළෙන රෝගීන්ගේ සිරුරු තුළ සති තුනක් තරම් කාලයක් පවතින බවට පර්යේෂණයකින් හෙළිව තිබේ. එවැනි රෝගීන්ගේ පෙණහලුවල මෙන්ම මළපහ තුළ ගැඹුරෙන්...
International NewsNewsරස සහ සුවඳ නොදැනීම කොරෝනා ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට අනාවරණයක්Malar FMApril 23, 2020 by Malar FMApril 23, 2020088 රස සහ සුවඳ නොදැනීම කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට තවත් නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. ඉතාලියේ පර්යේෂකයින් පිරිසක් විසින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 200ක...
Local NewsNewsඉදිරියේ අවදානම් තත්වයක්.. රට විවෘත කරන්න බෑ.. තවත් කොරෝනා පොකුරු හමුවුනොත් පාලනය ගිලිහෙයි..Malar FMApril 23, 2020 by Malar FMApril 23, 2020079 කොවිඩ් -19 වෛරසය අසාදිතයන් රටේ විවිධ ප්‍රදේශවලින් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය අවදානම් කාලයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි. රජයේ...
NewsPoliticalපාර්ලිමේන්තුව රැස්කල සැනින් විශ්වාස භංගයක්.. අගමැති මහින්ද හා ආණ්ඩුව පරදා අලුත් ආණ්ඩුවක්..Malar FMApril 23, 2020 by Malar FMApril 23, 2020071 ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය දැන් අවලංගු වී ඇති බව එක්සත් ජාතික පක්ෂ, දෙමළ සංධාන සහ ජනතා...
Local NewsNewsකොවිඩ් මඬින්න විදෙස් හමුදා අවශ්‍ය නැහැ – ‘‘ ද හින්දු පුවත්පතට‘‘ ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රතිචාරMalar FMApril 23, 2020 by Malar FMApril 23, 2020074 කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා විදේශ හමුදා අවශ්‍ය නොවන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි. කොරෝනා මැඬලීමට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට...
Local NewsNewsතැන තැන කොවිඩ් රෝගීන් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය හොඳටම අවදානම්Malar FMApril 23, 2020 by Malar FMApril 23, 20200107 කොවිඩ් -19 වෛරසය අසාදිතයන් රටේ විවිධ ප්‍රදේශවලින් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය අවදානම් කාලයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි. මේ...