International NewsNews

රස සහ සුවඳ නොදැනීම කොරෝනා ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට අනාවරණයක්

රස සහ සුවඳ නොදැනීම කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට තවත් නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

ඉතාලියේ පර්යේෂකයින් පිරිසක් විසින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 200ක පිරිසක් ආශ්‍රයෙන් සිදුකරන ලද පර්යේෂණයක දී මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව එම පර්යේෂණයට යොදාගත් ආසාදිතයින්ගෙන් සියයට 67කටම රස හා  සුවඳ නොදැනෙන බවට නිරීක්ෂණය වී තිබේ.

මීට පෙර ලන්ඩන්හි සිදුකළ පර්යේෂණයකින් ද මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර තිබුණි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනයට යොමු කළ එක් රැඳවියෙකු පළා යයි : තවත් රැඳවියෙකු වෙඩි පහරකින් ජිවිතක්ෂයට

Malar FM

කොළඹ නගරය ආශ්‍රිතව මුර සංචාර සහ ක්ෂණික මාර්ග බාධක…

Malar FM

ඩෙංගු මඩින වොල්බැකියා මෙරට පරිසරයට මුදා හැරීම මාර්තු 02 දා

Malar FM