NewsSportsSports Newsමැතිව්ස්ගේ ද්විත්ව ශතකයෙන් ශ්‍රී ලංකා ඉනිම 515ක් දක්වා යයිMalar FMJanuary 23, 2020 by Malar FMJanuary 23, 20200103 සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වන දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම කී‍්‍රඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 30...
International NewsNewsවිදෙස් රටක හිටපු ජනපතිවරයෙකුගේ දියණියක් කළ දැවැන්ත සූරාකෑමක් ගැන තොරතුරුMalar FMJanuary 20, 2020 by Malar FMJanuary 20, 20200100 අප‍්‍රිකාවේ ධනවත්ම කාන්තාව ලෙස නම් දරා සිටි ඉසබෙල් ඩොස් සැන්ටෝස් සිය වත්කම් උපයා ගත් ආකාරය පිළිබඳ අනාවරණය වීමත් සමග එම කලාපය තුළ මතභේදාත්මක තත්ත්වයක් උද්ගතවී...
NewsSportsSports Newsයොවුන් ක්‍රිකට් කුසලානයේදි ඇෆ්ගනිස්ථානයෙන් පෙරළිකාර ජයක්Malar FMJanuary 18, 2020 by Malar FMJanuary 18, 2020091 මෙවර යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ආරම්භක තරගයේදීම පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය ඊයේ (17) සමත් වුණා. ඒ, සත්කාරක දකුණු අපි‍්‍රකානු වයස අවුරුදු 19 න්...
International NewsNewsචීනයේ නව වෛරසය සිඝ්‍රයෙන් ව්‍යාප්තවන ලකුණු : ගොදුරුවි ඇති පිරිස ඉහළටMalar FMJanuary 18, 2020 by Malar FMJanuary 18, 2020093 නව කොරෝනා වෛරසයක් බවට සැක පලවෙමින් චීනය තුල පැතිර යමින් ඇති අභිරහස් වෛරසය සදහා ගොදුරු වී ඇති පිරිස බලධාරින් විසින් අනාවරණය කර ඇති පිරිසට සාපේක්ෂව...
International NewsNewsට‍්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය විභාගයට ජූරි සභාවක්Malar FMJanuary 17, 2020 by Malar FMJanuary 17, 20200100 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය විභාගය කිරීම සඳහා සෙනට් සභාවේ නීති සම්පාදකයින් සිය දෙනෙකුගෙන් යුත් ජූරි සභාවක් ඊයේ (16) දිවුරුම් දී තිබෙනවා. ඒ එරට...
NewsSportsSports Newsශ‍්‍රී ලංකාවට එරෙහි 20 – 20 තරගාවලියේ ජය ඉන්දියාවටMalar FMJanuary 11, 2020 by Malar FMJanuary 11, 2020077 සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරග 03 කින් සමන්විත 20 යි 20 කි‍්‍රකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා....
International NewsNewsසුලෙයිමානි ඝාතනය ගැන ට‍්‍රම්ප් යළිත් හේතු කියයිMalar FMJanuary 11, 2020 by Malar FMJanuary 11, 2020082 අමෙරිකාවට අයත් විදෙස් තානාපති කාර්යාල 04 ක්, ඝාතනයට ලක්වූ ඉරානයේ හිටපු හමුදා ප‍්‍රධානී කසිම් සුලෙයිමානිගේ තර්ජනයන්ට ලක්ව තිබූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. ඒ,...
NewsSportsSports Newsසිම්බාබ්වේ සාර්ථක ආරම්භයකMalar FMJanuary 8, 2020 by Malar FMJanuary 8, 2020094 සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (20) දෙවන දිනය යි. පළමු දිනයට ඊයේ (19) තරගය නතර කරන විට...
NewsSportsSports Newsමැතිව්ස් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියටMalar FMJanuary 8, 2020 by Malar FMJanuary 8, 2020084 ශ‍්‍රී ලංකා මැද පෙල පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් නවතම අයි.සී.සී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි පිතිකරණ අංශයේ පළමු 20 දෙනා අතරට යළි පැමිණ තිබෙනවා. ඒ, සිම්බාබ්වේ...
LIFELIFE NEWSNewsරුව රකින කරපිංචාMalar FMJanuary 8, 2020 by Malar FMJanuary 8, 20200164 “මිහිරි කොහොඹ කොළ” ඒ ඉන්දියාවටත් අපටත් ආවේනික කරපිංචා ඉන්දියානුවන් හඳුන්වන නමයි. කොහොඹ තරමටම ගුණදායක රුවත් සුවයත් සුරකින කරපිංචා එලෙසින් හැඳින්වීම අරුමයක් නොවෙයි. අපේ නිවෙසක කරපිංචා...