NewsPoliticalබස්නාහිර මහ ඇමතිගේ සින්දුව (වීඩියෝ)Malar FMJanuary 22, 2018 by Malar FMJanuary 22, 20180114 දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහට ලක්වන චරිත උත්සව අවස්ථාවල දී ගයන රඟන අකාරය ඇතුළත් වීඩියෝ පට පසුගිය කාලය පුරාම සමාජ ජාලවල කතා බහට ලක්විය. බස්නාහිර ප්‍රධාන...
NewsPoliticalරවී ගෙන් ශ්‍රීලනිප ඇමතිවරුන්ට ප්‍රහාරයක් (වීඩියෝ)Malar FMJanuary 22, 2018 by Malar FMJanuary 22, 20180125 උතුරු කොලඹ පැවති එක්සත් ජාතික පක්‍ෂ පාක්‍ෂික හමුවක් අමතමින් ඔහු එබව කියා සිටියේය. එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසිය. ‘ඒ ආණ්ඩුවෙ තමයි එස්බී දිසානායකල හිටියෙ, සුසිල්...
NewsPoliticalදිගම්බරම් සහ හකීම්ටත් STF ආරක්ෂාවMalar FMJanuary 22, 2018 by Malar FMJanuary 22, 20180105 අමාත්‍ය මනෝ ගනේෂන්ට අමතරව පී. දිගම්බරම් සහ රාවුෆ් හකීම් යන අමාත්‍යවරුන්ට ද පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදී තිබෙනවා. ඒ, පෙබරවාරී මස 11 වැනිදා දක්වායි....
NewsPoliticalබැඳුම්කර වාර්තාවේ තැනින් තැන රවීගේ සහ බිරිඳගේ නම්Malar FMJanuary 22, 2018 by Malar FMJanuary 22, 20180110 බැඳුම්කර කොමිසන් සභා වාර්තාවේ ස්ථාන 184 ක හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායකගේ නම සඳහන්ව ඇතැයි වාර්තා වනවා. මන්ත‍්‍රීවරයාගේ බිරිඳ වන මේලා කරුණානායකගේ නම...
NewsPoliticalආණ්ඩුවේ ප්‍රධානතම ගැටළු ගැන ගෝඨා කියයිMalar FMJanuary 22, 2018 by Malar FMJanuary 22, 2018091 නිවැරදි තීරණ ගැනිමට නොහැකිවීම සහ නිවැරදි නායකත්වයක් නොමැතිවිම ආණ්ඩුවේ ප්‍රධානම ගැටළු වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අතීතයේදී හිටපු...
NewsPoliticalජනාධිපතිගේ නිලකාලය තෙදිනක් තුළ ජනපතිටMalar FMJanuary 11, 2018 by Malar FMJanuary 11, 20180103 ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් අර්ථකතනය ජනවාරි 14 වනදාට පෙර ජනාධිපතිවරයාට දැනුම් දෙන බව ශ්‍රේෂ්ඨාධිකරනය පවසනවා. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු 5කට සීමා...
NewsPoliticalජනාධිපති 2021 දක්වා බලයේ ඉන්නයි හදන්නේ’ – කෙහෙළියMalar FMJanuary 11, 2018 by Malar FMJanuary 11, 2018087 19 වන සංශෝධනයක් ගෙනැවිත් ජනාධිපති ධුර කාලය වසර පහක් තෙක් අඩු කර ගත් වත්මන් ජනාධිපතිවරයා 2021 තෙක් බලයේ සිටිය හැකිදැයි දැන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසන්නේ යයි...
NewsPoliticalරිෂාද් උක් ගොවි ගැටලුව කරට ගනීMalar FMJanuary 11, 2018 by Malar FMJanuary 11, 20180136 අම්පාර උක් ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳව තමාව කිසිඳු ආකාරයකින් දැනුවත් කර නොතිබූ නමුත් එම ගැටලු තමාගේ ගැටලුවක් ලෙස සලකා විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව...
NewsPoliticalජනපති ඉල්ලූ පිළිතුර අද සළකා බැලෙන හැටිMalar FMJanuary 11, 2018 by Malar FMJanuary 11, 20180145 සිය ධුර කාලය සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කරන ලද මත විමසීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (11) සළකා බැලෙනවා. ඒ, අගවිනිසුරු පි‍්‍රයසාද් ඩෙප් ප‍්‍රමුඛ පංච පුද්ගල විනිසුරු...
NewsPoliticalසියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශක්තිමත් කිරීමට පියවර ගන්නවා – අගමැතිMalar FMJanuary 10, 2018 by Malar FMJanuary 10, 20180134 දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යල සඳහා අවශ්‍ය ගොඩනැගිලි ලබාදෙමින් ඒවා ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය....