NewsPolitical

ආණ්ඩුවේ ප්‍රධානතම ගැටළු ගැන ගෝඨා කියයි

නිවැරදි තීරණ ගැනිමට නොහැකිවීම සහ නිවැරදි නායකත්වයක් නොමැතිවිම ආණ්ඩුවේ ප්‍රධානම ගැටළු වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අතීතයේදී හිටපු ජනාධිපතිවරයා ඇතුළු රජය නිවැරදි සෘජු තීරණ ගත් බවයි.
සියනෑ විද්වත් සංසදය ගම්පහ නගරයේදි සංවිධානය කර තිබූ විද්වත් හමුවකට අමෙරිකාවේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පල කළේය.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ගතවූ පැය 24 වැඩිම ආසාදිතයින් කොළඹින් : බන්ධනාගාර පොකුරත් 500 ඉක්මවයි

Malar FM

කඩුගන්නාව අසල ගල් පෙරළීමේ අවදානම: කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් වසා දමයි

Malar FM

ජනපතිටත් නුදුරේදීම කඳුළු වැටෙයි.. අසූ ලක්‍ෂයක් පාරට බහින්න සූදානම්….

Malar FM