NewsPoliticalපාර්ලිමේන්තුවේ බොරු කීමේ වරප‍්‍රසාදය අහෝසි කරන්න යෝජනාවක්…Malar FMMarch 1, 2025March 3, 2025 by Malar FMMarch 1, 2025March 3, 2025026004 මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර සහ රක්ෂණ ඉවත් කළා මෙන් පාර්ලිමේන්තුවේදී බොරු කීමේ වරප්‍රසාදය ඉවත් කල යුතු යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා...
NewsPoliticalඉදිරි වසර තුනම IMF.. අපේ අයවැයක් ගේන්නේ 2029දී..- චතුරංගMalar FMFebruary 19, 2025February 19, 2025 by Malar FMFebruary 19, 2025February 19, 2025015251 ඉදිරි වසර තුනක කාලය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩ සමග වන වැඩසටහනේ ඉදිරියට යන බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි. ජාතික ජන බලවේගයට...
NewsPoliticalවසර 30කින් හොදම අයවැය මෙයයි.. ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීම මෙවරයි.. අවයැය නරකයි කියන්නේ කුහකයෝ..Malar FMFebruary 18, 2025February 18, 2025 by Malar FMFebruary 18, 2025February 18, 2025016589 ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය වසර තිහක් තුළ ඉදිරිපත් වූ සාධනීයම අයවැය බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා...
NewsPoliticalආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනයට බදු ඉවත් කල යුතුමයි.. නමුත් IMF නිසා කරන්න බෑ..Malar FMFebruary 18, 2025February 18, 2025 by Malar FMFebruary 18, 2025February 18, 2025016984 ආහාර, සෞඛ්‍ය හා අධ්‍යාපන උපකරණ සඳහා බදු සහන ලබාදීම රජයේ ප්‍රතිපත්තිය වුවත් මෙවර අයවැයේදී එම බදු සහන ලබා දීමට යම් සීමා පැවැති බව ආර්ථික සංවර්ධන...
Local NewsNewsPoliticalමන්ත‍්‍රිලාට වාහන හෝ බලපත‍්‍ර නෑ.. රජයේ නිලධාරීන්ට වාහන දීමනාවක්..Malar FMFebruary 17, 2025February 18, 2025 by Malar FMFebruary 17, 2025February 18, 2025025185 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන හෝ වාහන බලපත්‍ර ලබා නොදෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි. මෙවර අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන් කිරීමක් සිදු කර...
Local NewsNewsPoliticalඇප නැතිව ණය දෙන බැංකුවක්..Malar FMFebruary 17, 2025February 18, 2025 by Malar FMFebruary 17, 2025February 18, 2025016606 රජය විසින් නව සංවර්ධන බැංකුවක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවත් පළමු පියවර ලෙස දැනට පවතින රාජ්‍ය බැංකු යාන්ත්‍රණය හරහා ස්ථාපිත කරන බව ජනාධිපති අනුර දිසානායක...
Local NewsNewsPoliticalඵලදායි ආර්ථික කටයුතු සඳහා රජය සතු ඉඩම් බදු දෙයි..Malar FMFebruary 17, 2025February 18, 2025 by Malar FMFebruary 17, 2025February 18, 2025022577 ඵලදායි ආර්ථික කටයුතු සඳහා රජය සතු ඉඩම් බදු දීම සදහා 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය මගින් යෝජනා කර තිබේ. මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ආණ්ඩු...
Local NewsNewsPoliticalඅධ්‍යාපනය හා සෞඛ්‍යට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන්..Malar FMFebruary 17, 2025February 18, 2025 by Malar FMFebruary 17, 2025February 18, 2025032063 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය මගින් අධ්‍යාපනය හා සෞඛ්‍ය සදහා ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කර ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි. මුදල් අමාත්‍යවරයා...
NewsPoliticalමේ ආණ්ඩුව ජනතාව විසින් ආරක්‍ෂා කරනවා..Malar FMFebruary 17, 2025February 18, 2025 by Malar FMFebruary 17, 2025February 18, 2025036510 විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. අරලගංවිල මහවැලි රංග ශාලාවේ පැවති...
Local NewsNewsPoliticalසම්පූර්ණ අයවැය මෙන්න…Malar FMFebruary 17, 2025February 18, 2025 by Malar FMFebruary 17, 2025February 18, 2025046031 ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අද දිනයේ පාර්ලිමේන්න්තුවට ඉදිරිපත් කරන ලද සම්පූර්ණ අයවැය යෝජනාවලිය මෙහි දැක්වෙයි. බාගත කරන්න මෙතනින්.....