“බීමත්” චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගත් වෙදආරච්චි – පරීක්ෂණයෙන් හෙළිවෙයි මත්පැන් පානයක් නොමැති බව
විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා සඳහන් කළේ තමන්ට බීමතින් රිය පැදවූ බව පොලිසිය විසින් වැරදි ලෙස චෝදනා කරමින් අත්අඩංගුවට ගත් බවයි. ඔහු මේ බව...