NewsPoliticalමහින්දගේ කැබිනෙට්ටුව ලොව ලොකුම කැබිනෙට්ටුව ලෙස ගිනස් වාර්තා පොතට…Malar FMNovember 22, 2024November 22, 2024 by Malar FMNovember 22, 2024November 22, 2024023697 ලෝකයේ ලොකුම් කැබිනට් මණ්ඩලය පත් කරගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවේ වන අතර, ඒ 2010-2015 මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ජනාධිපති ධුර කාලයේදීය. එහි කැබිනට් අමාත්‍යවරුන් 67 දෙනෙකු...
NewsPoliticalආර්ථික කමිටුවක් තියෙනවා, විශේෂඥයන් ඉන්නවා කියා අන්තිමේ ජනාධිපතිම මුදල් ඇමතිකම අරන්..Malar FMNovember 22, 2024November 22, 2024 by Malar FMNovember 22, 2024November 22, 2024016580 ආර්ථික කමිටුවක් ගැන කී ජනාධිපතිවරයා එය නොසලකා හැර මුදල් ඇමැති ධුරය භාරගැනීම රටේ ජනතාව මුලා කිරීමක් ලෙස සැලකිය හැකි බව සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික්...
NewsPoliticalසමහර විට නිල නිවසක් උවමනා වෙයි..- මාලිමා මන්ත‍්‍රීනීMalar FMNovember 21, 2024November 22, 2024 by Malar FMNovember 21, 2024November 22, 2024019586 තමන් මීට පෙර සක‍්‍රීය දේශපාලනයේ නිරතව නැති බවත් ප්‍රාදේශීය සභාවක්වත් නියෝජනය කර නැති බවත් ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය...
NewsPoliticalමාලිමා නියෝජ්‍ය ඇමතිවරුන් මෙන්න..Malar FMNovember 21, 2024November 22, 2024 by Malar FMNovember 21, 2024November 22, 2024032626 ජාතික ජනබලවේග නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙයි. ඒ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුන් දෙන ලද නව...
NewsPoliticalරවි කණෙන් රිංගන තුරු රනිල් දන්නෙවත් නෑ..- එජාපයෙන් නිවේදනයක්Malar FMNovember 21, 2024November 22, 2024 by Malar FMNovember 21, 2024November 22, 2024027026 එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනයයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් සදහා රවී...
NewsPoliticalහිටපු ඇමතිලා හතරක් හතරවෙනි තට්ටුවට ගෙන යයි.. හිටපු ජනපතිත් මග එනවා..Malar FMNovember 21, 2024November 21, 2024 by Malar FMNovember 21, 2024November 21, 2024014562 පසුගිය රජයේ හිටපු කැබිනට් අමාත්වරුන් හතර දෙනකු අද රහස් පොලිසියට කැඳවා තිබේ. ඒ එම රජය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය...
NewsPolitical‘ආර්ථිකය විතරක් හදලා වැඩක් නෑ..’ – ඇමති සුනිල් සෙනෙවි..Malar FMNovember 21, 2024November 21, 2024 by Malar FMNovember 21, 2024November 21, 2024013506 ජනතාවගේ සංස්කෘතික ජීවිතය උදාර සංස්කෘතික ජීවිතයක් දක්වා ඔසවා තැබීමට තම රජයට හැකි වෙනු ඇති බවට විශ්වාසයක් පවතින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය...
NewsPoliticalජාතික ලයිස්තුවෙන් යන්න සියළු සුදුසුකම් මා සපුරා ඉන්නේ..- හිරුණිකාMalar FMNovember 21, 2024November 21, 2024 by Malar FMNovember 21, 2024November 21, 2024015008 මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා තම නම ද යෝජනා වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි....
NewsPoliticalගම්මිරිස් කිලෝව 2800 පනී…Malar FMNovember 21, 2024November 21, 2024 by Malar FMNovember 21, 2024November 21, 2024014827 ගම්මිරිස් මිල ඉහළ යමින් ඇතිබව වගා කරුවන් පවසයි. උසස් තත්ත්වයේ ගම්මිරිස් කිලෝග්‍රෑම් එකක් රුපියල් 2800 ආසන්න මිලකට අලවි වෙයි. ඉදිරියේදී ගම්මිරිස් මිළ තවදුරටත් ඉහළ යනු...
NewsPoliticalමාලිමාව එපා වුනාම ජනතාව ඊළගට බලය දෙන්නේ අපටයි..- බත්තරමුල්ලේ සීලරතන හිමිMalar FMNovember 21, 2024November 21, 2024 by Malar FMNovember 21, 2024November 21, 2024023140 ජාතික ජන බලවේගයෙන් පසුව මෙරට පාලන බලය වෙනත් පක්ෂයකට යන්නේ නම් ඒ ජනසෙත පෙරමුණට බව එම පක්ෂයේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් සඳහන් කරති. මෙරට...