NewsPoliticalසජිත් කිසිම නාලිකාවක සජීව සංවාදයකට නෑ…Malar FMSeptember 7, 2024September 7, 2024 by Malar FMSeptember 7, 2024September 7, 2024019570 සමගි ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මහතා ජනාධිපතිවරණය වෙනුවෙන් රූපවාහිනී සජීව සංවාද කිසිවකට සහභාගි මේ දක්වා සහභාගි වී නැත....
NewsPoliticalමගේ වගකීම තාත්තා නවත්තපු තැනින් ඉදිරියට සංවර්ධනය කිරීමයි..Malar FMSeptember 6, 2024September 7, 2024 by Malar FMSeptember 6, 2024September 7, 2024017024 රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ...
NewsPoliticalපුද්ගලික අංශ සේවකයන්ගේ අවම වැටුප 25,000 කරනවා…Malar FMSeptember 6, 2024September 7, 2024 by Malar FMSeptember 6, 2024September 7, 2024013495 තමන් ජනාධිපති වී පිහිටුවන ආණ්ඩුවකදී පෞද්ගලික අංශ සේවකයන්ගේ අවම වැටුම රුපියල් 25000ක් දක්වා ඉහල දැමීමට කටයුතු කරන බව විපක්ෂ නායක ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා...
NewsPoliticalසජිත්ගේ ඉංග‍්‍රිසි දැනුම ඉතා ඉහලයි.. ෂේක්ස්පියර් පවා සජිත්ගෙන් ටියුෂන් ගත්තා..Malar FMSeptember 6, 2024September 7, 2024 by Malar FMSeptember 6, 2024September 7, 2024036059 සජිත් ප්‍රේමදාස මහතාගේ ඉංග්‍රීසි දැනුම සම්බන්ධයෙන් තමන් කිසිදු වාදයක් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. විලියම් විලියම් ෂේක්ස්පියර් විනිසිය වෙළෙන්දා කෘතිය ලිවීමට පෙර...
NewsPoliticalසජිත්ගේ අගමැතිකම රනිල්ට දෙන්න බෑ කියයි…Malar FMSeptember 6, 2024September 7, 2024 by Malar FMSeptember 6, 2024September 7, 2024027780 රනිල් සහ අනුර දෙදෙනාම අද කියන්නේ එකම කතාවක් බව සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය ජාතික සංවිධායක හා කොළඹ දිස්ත්‍රික් ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්....
NewsPolitical‘මාතෘභූමිය වෙනුවෙන් මගේ ඡන්දය නාමල්ටයි..’- සනත් නිශාන්ත බිරිද පොහොට්ටු වේදිකාවේ…Malar FMSeptember 6, 2024September 7, 2024 by Malar FMSeptember 6, 2024September 7, 2024023048 ‘මාතෘභූමිය වෙනුවෙන් පෙනී ඉන්න නාමල් රාජපක්ෂට මගේ ඡන්දය ලබාදෙනවා’ යයි අභාවප‍්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත මහතාගේ බිරිද චමරි පෙරේරා මහත්මිය පවසයි. ඇය මෙම අදහස් පල...
NewsPoliticalමාලිමා පොලිස් ඇමති මමයි කියා පොලිසිය මට මේ දිනවල හොදට සලකනවා..- ලාල් කාන්තMalar FMSeptember 6, 2024September 7, 2024 by Malar FMSeptember 6, 2024September 7, 2024023684 ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් මේ දිනවල අසත්‍ය ප්‍රචාර රැසක් පළවෙමින් ඇතැයි එම පෙරමුණේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි. ජාතික...
NewsPoliticalමං ජනාධිපති කලොත් වාහන මිල 80%කින් අඩු කරනවා…Malar FMSeptember 6, 2024September 7, 2024 by Malar FMSeptember 6, 2024September 7, 2024013291 ඉදිරි ජනාධිපතිවරණයෙන් තමන් ජනාධිපති බවට පත්වුවහොත් මෙරට වෙළෙඳපොළේ වාහන මිල සියයට අසූවකින් අඩු කිරීමට සූදානම් බව පාර්ගලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි. වාහන මිල...
NewsPoliticalරනිල් 85%ක් ගන්නවා..Malar FMSeptember 6, 2024September 6, 2024 by Malar FMSeptember 6, 2024September 6, 2024022052 එළැඹෙන ජනාධිපති මැතිවරණයේදී ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කය ප්‍රකාශිත ඡන්දවලින් 85% ප්‍රතිශතයක් ලබා ගනිමින් නුවර එළිය දිස්ත්‍රික්කයේ විශිෂ්ට ජයක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
NewsPoliticalසජිත් තුන්වැනි තැනට වැටිලා රනිල්ට හොරෙන් පණිවුඩ එවනවාලු…Malar FMSeptember 6, 2024September 6, 2024 by Malar FMSeptember 6, 2024September 6, 2024013594 අද ජනාධිපතිවරණ සටනේදී සමගි ජන බලවේගය අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තුන්වෙනි තැනට ඇද වැටී ඇතැයි හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි. ඒ අනුව එම...