NewsPoliticalරටේ ජනතාව ඉල්ලන වෙනස කරන්න පුළුවන් නාමල් රාජපක්‍ෂටයි..Malar FMSeptember 4, 2024September 4, 2024 by Malar FMSeptember 4, 2024September 4, 2024023059 නාමල් රාජපක්ෂ මැතිතුමා ඝෘජුව ඔහු විසින් කරන කටයුත්ත පිළිබඳව ප්‍රකාශයට පත්කර තිබෙන අතර මහින්ද රාජපක්ෂ මැතිතුමා ආරම්භ කළ කෘෂිකර්ම වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන බවත් නව තාක්ෂණයත්...
NewsPoliticalසජිත්ට ලක්‍ෂ හැත්තෑව පැන්නා.. කොහෙන් නවතීදැයි සිතාගන්න බෑ..Malar FMSeptember 4, 2024September 4, 2024 by Malar FMSeptember 4, 2024September 4, 2024022417 සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වීම සඳහා අවශ්‍ය ඡන්ද ලක්ෂ හැත්තෑව මේ වන විට සම්පූර්ණ වී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු...
NewsPoliticalනීති කැඩුවොත් මැතිවරණ ප‍්‍රතිඵල දෙන්නෑ..- මැතිවරණ කොමිසමMalar FMSeptember 4, 2024September 4, 2024 by Malar FMSeptember 4, 2024September 4, 2024023743 රටේ සියලුම මාධ්‍ය ආයතන මැතිවරණ නීතියට අනුකූලව අපක්ෂපාතික කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඇතැම් මාධ්‍ය ආයතන යම් යම් අපේක්‍ෂණයන් ප්‍රවර්ධනය කිරීම...
NewsPoliticalහැමෝම දෙවැනි මනාපය සජිත්ට දෙන්න.. රනිල්ගෙ අයත් දෙනවා..Malar FMSeptember 3, 2024September 4, 2024 by Malar FMSeptember 3, 2024September 4, 2024036981 ජවිපෙ බලය ලබාගෙන කරනවා කියන දේවල් අනුව නම් මාස හයක් යන්නට ඉස්සර රට නැවත සැරයක් බංකොලොත් වීම සක්කරයාටවත් නැවැත්විය නොහැකි වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීිනි රෝහිණී...
NewsPoliticalමාලිමා 40GW සුලං බලාගාරවලට ලංකාවෙන් අවම 10%ක් උපරිම 25%ක් යයි…Malar FMSeptember 3, 2024September 4, 2024 by Malar FMSeptember 3, 2024September 4, 2024033260 ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා මෑතකදී කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු විදුලි ගාස්තු වසර එකහමාරක් තුළ තුනෙන් එකකින් අඩු කිරීමට කටයුතු කරන...
NewsPoliticalදේශපාලන කදවුරු දෙකයි.. පිරිසිදු අපි සහ හොරු පමණයි..Malar FMSeptember 3, 2024September 4, 2024 by Malar FMSeptember 3, 2024September 4, 2024032400 රට තුළ මේවනවිට පවතිනුයේ දේශපාලන කඳවුරු දෙකක් පමණක් බව පාර්ලිමේන්තු මංත්‍රී හරිනි අමරසූරිය මහත්මිය ගාල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවාය. පවතින...
NewsPoliticalනිල ඡන්ද දැන්වීම් පත්‍රීකා ගමනාන්ත තැපැල් කාර්යාල වෙත…Malar FMSeptember 3, 2024September 4, 2024 by Malar FMSeptember 3, 2024September 4, 2024023046 නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගමනාන්ත තැපැල් කාර්යාල 2202ක් වෙත යොමුකර ඇතිබව ජේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය. එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා (03) සිට...
NewsPoliticalඅනුර V8 එකක යන්නේ ආරක්‍ෂාව ගැන හිතලයි..- හරිනිMalar FMSeptember 2, 2024September 4, 2024 by Malar FMSeptember 2, 2024September 4, 2024036147 ජාතික ජන බලවේගටේ නායක ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා මහතා ජනාධිපතිවරණ රැස්වීම් සඳහා ප්‍රාඩෝ වර්ගයේ රථයකින් ගමන් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය...
NewsPoliticalමා ජනාධිපති වීම වැලැක්වීමට ලොකු කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි..- අනුරMalar FMSeptember 2, 2024September 4, 2024 by Malar FMSeptember 2, 2024September 4, 2024031579 ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ලබන නියත ජයග්‍රහණය වැළැක්වීම සඳහා සැලසුමක් ක්‍රියාත්මක කරමින් ඇතැයි එම පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි....
NewsPoliticalමේක වෙනස් වුනොත් රජයේ සේවක වැටුප් වැඩි වෙන්නෑ…Malar FMSeptember 2, 2024September 4, 2024 by Malar FMSeptember 2, 2024September 4, 2024036045 එළැඹෙන ජනාධිපතිවරණයේදී රාජ්‍ය සේවකයන් සිය තැපැල් ඡන්දය භාවිත කිරීමේදී බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත්, වත්මන් රජයේ වැඩපිළිවෙළ යම් හෙයකින් වෙනස්වීමකට ලක්වුවහොත් ලබන වසරේ ජනවාරි මස...