NewsPoliticalජනාධිපතිවරණය හා මහ මැතිවරණය කැදවනවා..- ජනාධිපතිMalar FMNovember 13, 2023November 26, 2023 by Malar FMNovember 13, 2023November 26, 2023013521 ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන වසරේ දී පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ 2024 අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට...
NewsPoliticalනාමල්ගෙන් අයවැයට ටොක්කක්…Malar FMNovember 13, 2023November 26, 2023 by Malar FMNovember 13, 2023November 26, 202309891 මෙවර අයවැය තුළින් ඉදිරිපත් කළ බොහෝ කාරණා ගියවර අයවැය තුළින් ද ගෙනආ යෝජනා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මුදල්...
NewsPoliticalහරීන්-මනුෂගේ නඩුව වේගයෙන් කැදවයි.. නෂීර් අහමඩ් තීන්දුව බලා සිටී..Malar FMOctober 11, 2023October 11, 2023 by Malar FMOctober 11, 2023October 11, 2023045844 සමගි ජන බලවේග සාමාජිකත්වය අහෝසි කිරීමට කිරීමට එරෙහිව හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් විසින් ගොනු කර ඇති පෙත්සම් 12 වන දා සිට විභාගයට...
NewsPoliticalනසීර් අහමඩ් පාර්ලිමේන්තුවෙන් කපාහරී.. අලුත් මන්ත‍්‍රී අලි සහීර් මවුලානා ගැසට් කරයි..Malar FMOctober 11, 2023October 11, 2023 by Malar FMOctober 11, 2023October 11, 2023030269 හිටපු පරිසර ඇමති නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දී තිබීම. ඒ අනුව ශ‍්‍රී...
NewsPoliticalසියළු නායකයන්ට වඩා රනිල් ඉහළින්.. එතුමා කුණු බක්කියට දාන්න අපට බෑ..- ෆොන්සේකාMalar FMOctober 10, 2023October 10, 2023 by Malar FMOctober 10, 2023October 10, 2023041319 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සිටි නායකයින් අතුරින් ඉහළින් ම සිටින පුද්ගලයා බව සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ...
NewsPoliticalරට බේරගන්න ඕනෑ.. පක්‍ෂය මාරු නොකර ජනපති සමග එක්වෙනවා…Malar FMOctober 10, 2023October 10, 2023 by Malar FMOctober 10, 2023October 10, 2023030191 පක්ෂ මාරුවක් නොකර පක්ෂ නායකයාට වරදක් නොකර ජනාධිපතිවරයා එක්ක එකතු වී වැඩ කරගෙන යන්න තමන් සූදානම් බව සමගි ජන බලවේගය බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල්...
NewsPoliticalනව ඡන්ද ක‍්‍රමයකට කැබිනට් යෝජනාවක්.. ජනාධිපතිවරණයත් කල් යයි..?Malar FMOctober 10, 2023October 10, 2023 by Malar FMOctober 10, 2023October 10, 2023025756 පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට රජය සූදානම් වෙමින් ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. ඒ අනුව නව පාර්ලිමේන්තුව මැතිවරණ ක්‍රමයක් යටතේ මන්ත්‍රීවරුන් තෝරා පත්...
NewsPoliticalජනපති රනිල් Channel4 ගැන ඇසූ විදෙස් මාධ්‍යට දුවන්නම දෙයි..Malar FMOctober 3, 2023October 3, 2023 by Malar FMOctober 3, 2023October 3, 2023036312 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ මාධ්‍යයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක් උණුසුම් තත්ත්වයක් ඇති විය. එහිදී වැඩසටහන මේ වන මාධ්‍යවේදයා ජනාධිපතිවරයාගෙන් පාස්කු ප්‍රහාරට අදාළ චැනල් ෆෝ...
NewsPoliticalමැති ඇමති ඉන්ධන දීමනාව ඉහලට..Malar FMOctober 2, 2023October 3, 2023 by Malar FMOctober 2, 2023October 3, 2023025883 පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ඉන්ධන සඳහා ගෙවනු ලබන දීමනාව ඉහල ගොස් තිබේ. ඒ ඉන්ධන මිල ඉහළ දැමීම සමග ඔවුනගේ ඉන්ධන දීමනා ගණනය කිරීම හේතුවෙනි. මැති ඇමතින්...
NewsPoliticalසජිත්-ෆොන්සේකා පක්‍ෂය ඇතුලේ මාරක සටනක්..Malar FMOctober 1, 2023October 1, 2023 by Malar FMOctober 1, 2023October 1, 2023025752 ජනාධිපති අපේක්ෂත්වය සඳහා සමගි ජන බලවේගය තුළ දැඩි මතභේදාත්මක තත්ත්වයක් මතුව ඇති බව වාර්තාවේ. ඒ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂ සභාපති සරත් ෆොන්සේකා...