NewsPoliticalකෝටි 50ක් ඉල්ලා විජේදාසගෙන් එන්තරවාසියක්…Malar FMSeptember 28, 2023September 28, 2023 by Malar FMSeptember 28, 2023September 28, 2023012651 තමනගේ කීර්ති නාමයට වු හානියට රුපියල් මිලියන 500 ක වන්දියක් ගෙවන්නැ ඇමති විජයදාස රාජපක්ෂ මහතා විසින් කීර්තා රත්නායක නමැත්තෙකුට එන්තරාවාසියක් යොමු කර ඇත. කීර්ති රත්නායක...
NewsPoliticalවසරකට පසු ගෝටාභය කට අරී.. Channel4 චෝදනාවට ප‍්‍රතිචාරය මෙන්න..Malar FMSeptember 7, 2023September 8, 2023 by Malar FMSeptember 7, 2023September 8, 2023025929 පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාමය වැඩසටහන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වයි. හිටපු ජනාධිපතිවරයා විසින්...
NewsPoliticalChannel4 මාරුවී චාමර සම්පත් Channel Eyeට දිගට හරහට බැනවදී…Malar FMSeptember 7, 2023September 8, 2023 by Malar FMSeptember 7, 2023September 8, 2023013189 පාස්කු ඉරිදා මෙරටට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් එංගලන්තයේ චැනල් ෆෝ නාලිකාව ඉදිරිපත් කර ඇති නවතම වීඩියෝ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ දිනයේ...
NewsPoliticalSportsSports Newsචමරිලා ඉතිහාසය මකා අලුතෙන් ලියති.. එංගලන්තය ගෙදරදීම තරගාවලියකින් පරදති..Malar FMSeptember 7, 2023September 8, 2023 by Malar FMSeptember 7, 2023September 8, 2023014764 පළමු වතාවට ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව 20-20 තරගාවලි ජයක් ලැබීමට ඊයේ දින සමත් විය. ඊයේ දින පැවති තෙවන 20-20 තරගය...
NewsPoliticalරාජ්‍ය ඇමති අහසට වෙඩි තබයි…Malar FMSeptember 6, 2023September 6, 2023 by Malar FMSeptember 6, 2023September 6, 2023035954 මාදිවෙල මන්ත්‍රී නිවස ඉදිරිපිට දී රාජ්‍ය අමාත්‍යවරයෙකු ඔහුගේ නිල ගිනි අවියෙන් අහසට වෙඩි තබා ඇති බව වාර්තා වෙයි. තමන් රැඳී සිටි නිවසේ බැල්කනියට පැමිණ මෙසේ...
NewsPoliticalරෝහල් ගතවන රෝගියෙකුට විකල්ප දෙකයි.. එක්කෝ නැවත ගෙදරට.. නැතිනම් මල් ශාලාවට…Malar FMSeptember 5, 2023September 6, 2023 by Malar FMSeptember 5, 2023September 6, 2023021296 ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සය විධ අර්බූදයකට මුහුණ පා ඇති අවස්ථාවක සෞඛ්‍ය ඇමතිට එරෙහිව ගෙනා විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමට පිවිතුරු හෙළ උරුමය...
NewsPoliticalඅපි රට හදාගෙන එද්දී මිනිස්සුන්ට විරුවෙක් ගේන්න උවමනා වුනා..Malar FMSeptember 4, 2023September 6, 2023 by Malar FMSeptember 4, 2023September 6, 2023022358 අද රට තුළ නූතන වහල් යුගයක් ඇති වී තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ආර්ථික අර්බුදය හමුවේ ජාවාරම්කරුවන්...
NewsPoliticalඅලුත් පක්‍ෂයක් හදනවාලු.. එතකොට පොහොට්ටුවට අවාසියි..- ජනපති හමුවී බැසිල් කියයි..Malar FMAugust 2, 2023August 3, 2023 by Malar FMAugust 2, 2023August 3, 2023016796 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මහතා අතර විශේෂ හමුවක් 30 වැනිදා සිදුව තිබේ. ගම්පහ...
NewsPoliticalරවි ජනාධිපතිවරණයට උතුරු කොළඹින් වැඩ අල්ලයි..Malar FMAugust 1, 2023August 3, 2023 by Malar FMAugust 1, 2023August 3, 2023031526 ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සහ එහි නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනගන බව රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි....
NewsPoliticalමං ජනාධිපති වුනාම ජපානය හා අත්වැල් බැදගන්නවා..- සජිත් ජපාන විදේශ ඇමතිට කියයි..Malar FMJuly 31, 2023August 3, 2023 by Malar FMJuly 31, 2023August 3, 2023055931 මෙරටට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය හයිෂින් යෝෂිමාසා මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් සිදුවුනා. ජපානය, ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරෙකු ලෙස...