NewsPolitical

රාජ්‍ය ඇමති අහසට වෙඩි තබයි…

මාදිවෙල මන්ත්‍රී නිවස ඉදිරිපිට දී රාජ්‍ය අමාත්‍යවරයෙකු ඔහුගේ නිල ගිනි අවියෙන් අහසට වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.

තමන් රැඳී සිටි නිවසේ බැල්කනියට පැමිණ මෙසේ වෙඩි ප්‍රහාර තුනක් එල්ල කර ඇති බව ආරක්ෂක නිලධාරීන් විසින් ද දැනුවත් කර ඇත.

මීට පෙරද මෙම රාජ්‍ය අමාත්‍යවරයා මේ ආකාරයේ ආන්දෝලනාත්මක සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විය.

Related posts

සජිත් කිසිම නාලිකාවක සජීව සංවාදයකට නෑ…

Malar FM

අමෙරිකාවේ Covid 19 මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයි

Malar FM

කාලගුණයෙන් සීතල වුණ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් නිසා උණුසුම්

Malar FM