NewsPolitical2/3 බලයක් ඇති පොහොට්ටු ආණ්ඩුවක් යලි හදනවා…Malar FMJuly 19, 2023July 21, 2023 by Malar FMJuly 19, 2023July 21, 202304626 යළිත් තුනෙන් දෙකක බලයක් සහිත පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සංවිධාන කටයුතු ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි. වත්මන් ආණ්ඩුවේද...
NewsPoliticalහෙලිකොප්ටර, ලිමොසින්, හමර් පිරි මගුලක්… රෝහිතගේ පුතා යයි වාර්තා..Malar FMJuly 19, 2023July 21, 2023 by Malar FMJuly 19, 2023July 21, 2023012316 තම පුත්‍රයා වන අයේෂ් අභයගුණවර්ධනගේ විවාහ මඟුල් උත්සවය විශාල මුදලක් වියදම් කර පවත්වා ඇති බවට සමාජ ජාලවල වාර්තා පළ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන...
NewsPoliticalසජිත්ගේ සිල්ලර වැඩවලට පාර්ලිමේන්තු කාලය දෙන්න එපා..Malar FMJuly 18, 2023July 21, 2023 by Malar FMJuly 18, 2023July 21, 2023010070 සිල්ලර දේශපාලනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය අවභාවිතා නොකරන ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කතානායකවරයාගෙන් අද (18) උදෑසන කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. අද පාර්ලිමේන්තුව...
NewsPolitical13 පූර්ණව ක‍්‍රියාත්මක කරන්න සූදානම්.. හැමෝම එකග නම් පොලිස් බලතලත් දෙනවා..- ජනාධිපතිMalar FMJuly 18, 2023July 21, 2023 by Malar FMJuly 18, 2023July 21, 2023044643 13 වන සංශෝධනයට අදාළව ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර පොලිස් බලතල හැරුණු කොට යෝජනාවේ ඇතුළත් සියලු බලතල ලබාදීමට හැකියාවක්...
NewsPoliticalඑන්නත්වලින් රෝගීන් මැරෙනවාද බලන්න කෙහෙලියගෙන් කමිටුවක්..Malar FMJuly 17, 2023July 21, 2023 by Malar FMJuly 17, 2023July 21, 2023019939 සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටලු පිළිබඳව පූර්ණ විමර්ශනයක් කර වාර්තා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්...
NewsPoliticalරනිල් එජාප බලය අතහරී.. එජාපයට නායකත්ව මණ්ඩලයක්..Malar FMJuly 15, 2023July 21, 2023 by Malar FMJuly 15, 2023July 21, 2023048050 එක්සත් ජාතික පක්ෂය සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ. තමන්ට ජනාධිපති ධුරයේ රාජකාරී බොහෝ වීම මත...
NewsPoliticalමට පාර්ලිමේන්තු මන්ත්‍රීකම ආපසු ඕනෑ…- නගරාධිපති වෙන්න අස්වූ මුජිබුර්Malar FMJuly 15, 2023July 21, 2023 by Malar FMJuly 15, 2023July 21, 202308604 ඉල්ලා අස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තමන්ට යළි ලබා දෙන්නැයි ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමට තීරණය කර තිබේ. ඒ අනුව...
NewsPoliticalප්‍රාථමික අධ්‍යාපනය අසාර්ථක වන ප්‍රධාන හේතුව ඇමති හෙලි කරයි…Malar FMJuly 14, 2023July 14, 2023 by Malar FMJuly 14, 2023July 14, 202305540 ප්‍රාථමික අධ්‍යාපනයේ සාර්ථකත්වය සිසුන්ගේ ද්විතීයක හා උසස් අධ්‍යාපනයන්හි සාර්ථකත්වය උදෙසා ඉතා තීරණාත්මක ව බලපාන බවත් පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ මගහැරුණු ප්‍රාථමික අධ්‍යාපන අවස්ථා යථාවත් කිරීමේ...
NewsPoliticalකෙහෙලියට එරෙහි විශ්වාස භංගයක්…Malar FMJuly 14, 2023July 14, 2023 by Malar FMJuly 14, 2023July 14, 202306035 සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය අවධානය යොමු කර ඇත. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා...
NewsPoliticalආදායම හොයන්න රජයට උපදෙස් ගන්න සුද්දෙක් කැදවයි.. ඔහු කැමරන්ගේ ඇමතිවරයෙක්…Malar FMJuly 14, 2023July 14, 2023 by Malar FMJuly 14, 2023July 14, 202305632 ‘අප මෙම ආදායම් උත්පාදන ක්‍රමවේදය ලබාගත්තේ එක්සත් රාජධානියෙන්. අද එම ක්‍රමවේද බොහෝ දුරට දියුණු කර තිබෙනවා. ඒ නිසා අලුත්ම ක්‍රමවේදය දෙස බලා අපට අවශ්‍ය ක්‍රමවේදය...