NewsPolitical

කෙහෙලියට එරෙහි විශ්වාස භංගයක්…

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය අවධානය යොමු කර ඇත.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරන්නේ රට සෞඛ්‍ය පද්ධතිය දුර්වල කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ද පැමිණිල්ලක් සිදු කරන බවයි.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

Related posts

රාගම පෞද්ගලික රෝහලක් වසයි : නිලධාරියෙකුට කොරෝනා

Malar FM

ආණ්ඩුව අවුරුදු පහක් තියා මාස පහක්වත් දුවන්නෑ.. මාර්තු වෙද්දි රට ගිනි ගොඩක් වෙනවා..

Malar FM

වැලිකඩ පැත්තක් ලොක්ඩවුන්.. සිරකරුවන් පිරිසකට කොරෝනා.. තවත් පිරිසකට රෝග ලක්‍ෂණ.. සිරකරුවන් භීතියෙන්..

Malar FM