International NewsNewsචීනය තමන්ගේ වැඩක් බලා ගනී.. ශ‍්‍රී ලංකාවට වෙලාවක් නොදේ.. IMF ණය කොට උඩ..- විදෙස් මාධ්‍යMalar FMNovember 4, 2022November 6, 2022 by Malar FMNovember 4, 2022November 6, 2022011330 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දීමට යෝජනා වී ඇති ණය මුදල් මෙම වසර අවසන් වීමට පෙර ලබාගත නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. එය ලබන මාර්තු මාසය...
International NewsNewsචීන හමුදාව අධිතාක්‍ෂණික උපකරණ ශ‍්‍රී ලංකාවේ ස්ථානගත කරමින්.. එය අපට තර්ජනයක්…- ඉන්දියාMalar FMOctober 18, 2022October 18, 2022 by Malar FMOctober 18, 2022October 18, 202209121 ශ්‍රී ලංකාව තුළ චීනය විසින් අධි තාක්ෂණික උපකරණ යෙදවීම ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ යැයි තමිල්නාඩු අඩු බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය...
International NewsNewsලෙබනනයේ බැංකු පද්ධතිය දින නියමයක් නැතිව වසා දමයි.. තැන්පතුකරුවන්ට දෙන්න මුදල් නෑ..Malar FMSeptember 22, 2022September 22, 2022 by Malar FMSeptember 22, 2022September 22, 2022014101 ලෙබනන බැංකු පද්ධතිය දින නියමයන් නැතිව වසා තැබීමට තීරණය කර තිබේ. කෝපයට පත් තැන්පත්කරුවන් විසින් ඔවුන්ගේ ඉතුරුම් මුදල් ලබා දෙන ලෙස ඉල්ලා සිටීම සහ කොල්ලකෑම...
International NewsNewsජනපති මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දක්වයි…Malar FMSeptember 18, 2022September 20, 2022 by Malar FMSeptember 18, 2022September 20, 2022097 අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වා තිබේ. දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයටද ජනාධිපතිවරයා හෙට දිනයේ සහභාගී...
International NewsNewsරුසියාව සිරකරගෙන සිටි ලාංකික සිසුන් පිරිසක් අපි බේරාගත්තා..- යුකේ‍්‍රන ජනපතිMalar FMSeptember 17, 2022September 20, 2022 by Malar FMSeptember 17, 2022September 20, 2022014903 රුසියානු හමුදාව විසින් පසුගිය මාර්ත මාසයේ රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික සිසුන් 7 දෙනෙකු තම හමුදා විසින් මුදා ගත් බව යුක්‍රේන ජනාධිති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. රුසියා...
International NewsNewsචීනය නොතකමින් ඇමරිකා කතානායක තායිවානයේ බහී.. චීනය කෝප වී දැඩි ප‍්‍රකාශයක්.. තවත් ලෝක යුද්දයක් අත උඩ..Malar FMAugust 2, 2022August 5, 2022 by Malar FMAugust 2, 2022August 5, 202205643 චීනයේ දැඩි විරෝධතාවය නොතකමින් ඇමරිකාවේ නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ කතානායකවරිය තායිවානයට ගොඩ බැස තිබේ. ඒ හේතුවෙන් චීනය සහ ඇමරිකාව අතර විශාල රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් අවුළුවා ලීමේ...
International NewsNewsශ‍්‍රී ලංකා ජනාධිපති සමග සාකච්චාව ගැන රුසියාවෙන් නිවේදනයක්…Malar FMJuly 8, 2022July 8, 2022 by Malar FMJuly 8, 2022July 8, 202208149 රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ශ්‍රි ලංකාවෙි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර විශේෂ දුරකථන සාකච්ඡාවක් පැවැත්වූ බව රුසියානු රජය නිවේදනය කරයි. ශ‍්‍රී ලංකාවට බලශක්තිය, කෘෂිකර්මාන්තය, ප්‍රවාහනය...
International NewsNewsශ‍්‍රී ලංකාවේ අර්බුදයට චීනය වගකිව යුතුයි..- තායිවානයMalar FMJuly 8, 2022July 8, 2022 by Malar FMJuly 8, 2022July 8, 202208282 ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයේ වගකීමෙන් කොටසක් චීනයට පැවරෙන බව තායිවානය ප්‍රකාශ කරයි. තායිවානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා ජොආන් ඕ මෙම චෝදනාව එල්ල කර ඇත....
International NewsNewsලාකිකකයන් හැට ලක්‍ෂයකට ආහාර නෑ..- UN අලුත්ම වාර්තාව කියයි..Malar FMJuly 7, 2022July 8, 2022 by Malar FMJuly 7, 2022July 8, 202209704 එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පුද්ගලයන් මිලියන හයකට වැඩි පිරිසක් ඊළඟ කෑම වේල පිළිබඳ අවිනිශ්චිත තාවයෙන් පසුවන බවයි....
International NewsNewsමුදල් ගෙවන තුරු ඉන්දියාව ලංකාවේ තෙල් නැවු හතරක් රදවාගනී.. ණයට දෙන්න බෑ කියයි…- බ්ලුම්බර්ග්Malar FMJuly 7, 2022July 8, 2022 by Malar FMJuly 7, 2022July 8, 2022010063 ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාදීම සඳහා ඉන්දියාව විසින් අත්තිකාරම් මුදලක් ඉල්ලා ඇතැයි බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි. ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීම සඳහා ලබා...