International NewsNews

ලෙබනනයේ බැංකු පද්ධතිය දින නියමයක් නැතිව වසා දමයි.. තැන්පතුකරුවන්ට දෙන්න මුදල් නෑ..

ලෙබනන බැංකු පද්ධතිය දින නියමයන් නැතිව වසා තැබීමට තීරණය කර තිබේ.

කෝපයට පත් තැන්පත්කරුවන් විසින් ඔවුන්ගේ ඉතුරුම් මුදල් ලබා දෙන ලෙස ඉල්ලා සිටීම සහ කොල්ලකෑම රැල්ලකින් පසුව මෙම තීරණයට එළැඹ තිබේ.

එරට බැංකු සංගමය සඳහන් කළේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් නැති හෙයින් බැංකු මෙසේ වසා තැබීමට තීරණය කර ඇති බවයි.

මේ වන විට ලෙබනනය උග්‍ර ආර්ථික අර්බුදයක පැටලී සිටින අතර ජනගහනයෙන් සියයට 75ක් පමණ දැඩි දරිද්‍රතාවයේ ගිලී පවතී.

එමෙන්ම බැංකු පද්ධතියෙන් තැන්පතකරුවනට ලබාගත හැකි මුදල් සඳහා සීමාවන් ද පනවා තිබේ.

Related posts

සතොස ගෙන්වූ කන්ටේනර් 48ක සහල් කුණු වෙලා..

Malar FM

සල්ලි අච්චු ගසා හෝ මැතිවරණය තියන්න වෙනවා

Malar FM

ඉදිරි වසර තුනම IMF.. අපේ අයවැයක් ගේන්නේ 2029දී..- චතුරංග

Malar FM