International NewsNewsසමාජ ශාලා විවෘත කිරීමෙන් පසු දකුණු කොරියාවේ ආසාදිතයින්ගේ වර්ධනයක්Malar FMMay 13, 2020 by Malar FMMay 13, 2020087 දකුණු කොරියාවේ සෝල් අගනුවර සමාජ ශාලා වෙත ගොස් තිබූ කොවිඩ් ආසාදිත තරුණයාගෙන් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් ගණන මේ වන විට 102 දක්වා ඉහළ ගොස් ඇත....
International NewsNewsසෞදි අරාබිය තම වැට් බද්ද තුන් ගුණයකින් ඉහළ දමයිMalar FMMay 12, 2020 by Malar FMMay 12, 2020098 තම වැට් බද්ද තුන් ගුණයකින් ඉහළ දැමීමට සෞදි අරාබිය පියවර ගෙන ඇත. කොවිඩ් වසංගතය නිසා ඛනිජ තෙල් මිල පහළ බැසීම හේතුවෙන් රටේ ආර්ථිකයට කඩා වැටීම...
International NewsNewsකොරෝනා මරණ වැඩිම යුරෝපීය රට බවට ඉතාලිය පත්වෙයිMalar FMMay 9, 2020 by Malar FMMay 9, 2020083 කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් වැඩිම පිරිසක් මියගිය යුරෝපීය රට බවට ඉතාලිය පත්ව තිබේ. මේ දක්වා කාලය තුළ එරටින් පුද්ගල මරණ 30,201ක් වාර්තා වන බව විදෙස්...
International NewsNewsලොව පුරා සෞඛ්‍ය සේවකයින් 90000 කට කොරෝනා වැළඳී ඇතැයි තක්සේරුවක්Malar FMMay 7, 2020 by Malar FMMay 7, 20200109 කොවිඩ් නයින්ටීන් වෛරසය ලොව පුරා සෞඛ්‍ය සේවයකයින් අනූ දහසකට පමණ වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෛරස ව්‍යාප්තියෙන් සිදුවූ ගෝලීය මරණ ගණන දෙලක්ෂ හැටතුන්දහස් එකසිය...
International NewsNewsඕස්ට්‍රේලියාවේ කැබිනට් රැස්වීමට නවසීලන්ත අගමැතිනියත් එක්වෙයිMalar FMMay 5, 2020 by Malar FMMay 5, 2020086 ඕස්ට්‍රේලියාවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩාර් අර්ඩ්න් මහත්මිය සහභාගී වී තිබේ. වීඩියෝ තාක්ෂණය ඔස්සේ නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය අද පැවති ඕස්ට්‍රේලියානු කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි...
International NewsNewsකොරෝනා මැද ඇවිලෙන යුද බියMalar FMMay 4, 2020 by Malar FMMay 4, 2020080 වෛරස බිය මධ්‍යයේ යුද බිය ඇති කරමින් උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර (03) වෙඩි හුවමාරුවක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, උතුරු කොරියානු සෙබළුන්...
International NewsNewsහිටපු කොටි අට දහසකට කැනඩාවේ දේශපාලන රැකවරණයMalar FMMay 3, 2020 by Malar FMMay 3, 2020078 හිටපු කොටි ක‍්‍රියාකාරීන් අට දහසක් පමණ කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිංචිව සිටින බව කැනඩා ත‍්‍රස්ත විමර්ශන ඒකකය සිය අලූත්ම වාර්තාවකින් අනාවරණය කරගෙන තිබේ. කොටි සංවිධානය පරාජයට...
International NewsNewsඉක්වදෝරයට ඩොලර් මිලියන 643 ක ආධාර මුදලක්Malar FMMay 2, 2020 by Malar FMMay 2, 2020082 ඉක්වදෝරය සඳහා ඩොලර් මිලියන 643 ක් ආධාර මුදලක් ලබා දිමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමැතිය හිමිය තිබේ. කොවිඩ් නයින්ටීන් වෛරස හේතුවෙන් මතුව ඇති ආර්ථික හා සමාජිය...
International NewsNewsරුසියානු අගමැතිටත් කොරෝනාMalar FMMay 1, 2020 by Malar FMMay 1, 2020095 රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින් (Mikhail Mishustin) හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ. අග්‍රාමාත්‍යවරයා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුට ඔහුට එම වෛරසය ආසාදනය වී ඇති...
International NewsNewsඇමරිකාව කොරෝනා ආසාදිතයන් මිලියනය පනී.. මරණ 56,000 පනී..Malar FMApril 28, 2020 by Malar FMApril 28, 20200102 ඇමරිකා එක්සත් ජනපදය කොරෝනා ආසාදිතයන් මිලියනය ඉක්මවා ගොස් තිබේ. ඊයේ දිනය වාර්තා වූ නව ආසාදිතයන් 23,000 කට වැඩි පිරිස සමග මෙම සංඛ්‍යාව ඔවුන් පසුකර ගොස්...