International NewsNews

කොරෝනා මරණ වැඩිම යුරෝපීය රට බවට ඉතාලිය පත්වෙයි

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් වැඩිම පිරිසක් මියගිය යුරෝපීය රට බවට ඉතාලිය පත්ව තිබේ.

මේ දක්වා කාලය තුළ එරටින් පුද්ගල මරණ 30,201ක් වාර්තා වන බව විදෙස් මාධ්යය වාර්තා කළේය.

එමෙන්ම වෛරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව දෙලක්ෂ 17,185 දෙනෙකු වෙයි.

කොවිඩ් ආසාදිත මරණ 26,299ක් වාර්තා වී ඇති ස්පාඤ්ඤය යුරෝපීය රටවල් අතර වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති දෙවන රට බවට පත්ව ඇති බව වාර්තා වෙයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

සහල් මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. නාඩු තොග මිලත් 100 පනී..

Malar FM

එදා රේඩියෝ ටීවී නෑ.. ගැමියෝ ජන ගී කියමින් වන්දනාවේ ගියා..

Malar FM

අලිනට පාර මාරුවෙන්න උමගක් හදාදෙයි..

Malar FM