International NewsNewsවූහාන් නගරයේ සංචාරක තහනම ඉවතටMalar FMApril 8, 2020 by Malar FMApril 8, 20200172 කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දෛනික කටයුතු සියල්ල අත්හිටුවා වූහාන් නගරය වසා දැමීමට ගත් තීරණය අද සිට අවලංගු වෙයි. එම නගරය වසා දමා ඇති නමුත්...
International NewsNewsඑළිසබත් මහා රැජිණන ජාතිය අමතයිMalar FMApril 6, 2020 by Malar FMApril 6, 2020086 බ්‍රිතාන්‍යෙ දෙවැනි එළිසබත් මහා රැජිණ, ඊයේ දිනයේදී ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට කටයුතු කළේය. එහිදී ඇය අවධාරණය කර සිටියේ, ගෝලීය වසංගතයට එරෙහි සටන ජයගැනීමට බ්‍රිතාන්‍ය...
International NewsNewsඊයේ අමෙරිකාවෙන් කොරෝන මරණ 1350ක්Malar FMApril 6, 2020 by Malar FMApril 6, 20200107 ලෝකයේ රටවල් සහ ස්වයංපාලන කලාප 200කට ආසන්න ප්‍රමාණයක ව්‍යාප්තව පවතින කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව හැත්තෑදහසකට ආසන්න වී තිබේ. ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ...
International NewsNewsශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්ධනය ප‍්‍රශංසනීයයි..- UN කියයි..Malar FMApril 3, 2020 by Malar FMApril 3, 2020063 ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගන්නා ක්‍රියාමාර්ග ප්‍රශංසනීය තත්ත්වයක පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතයෝ සඳහන් කර...
International NewsNewsCorona : මුල් දින 20 ලංකාව 150යි.. ඇමරිකාව 09යි.. තව සති තුනකින් ලංකාවට වන දේ ජෝන් හොප්කින්ස් පුරෝකථන කරයි..Malar FMApril 3, 2020 by Malar FMApril 3, 2020080 කොරෝනා වෛරසය පැතිරිම අතින් ශ්‍රී ලංකාවේ පළමු දින 20 තුළදී ඇමරිකාව සහ එක්සත් රාජධානිය තුල මුල් දින 20 ආසාදිත ප්‍රමාණය අභිබවා ගොස් ඇතැයි රජයේ වෛද්‍ය...
International NewsNewsකොරෝනා වෛරසයෙන් ලොව පුරා මිය ගිය ගණන 50000 ඉක්මවයිMalar FMApril 3, 2020 by Malar FMApril 3, 2020076 කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවා තිබේ. වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවා ඇති බව වාර්තා වෙයි. ඒ...
International NewsNewsCorona : ඇමරිකාව භයානක වෙයි.. එක් දිනකදී මරණ 1000 පනී.. රෝගීන් ලක්‍ෂ දෙක පනී..Malar FMApril 2, 2020 by Malar FMApril 2, 20200103 එක් දිනයක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම මරණ ප්‍රමාණය ඊයේ දිනය තුළ ඇමරිකාවෙන් වාර්තා විය එම ප්‍රමාණය 1049 කි. එමෙන්ම මේ වන විට ආසාදිතයන් ලක්ෂ...
International NewsNewsකොරෝනා වැලදුනු තවත් ලාංකිකයෙකු මිය යයි.. USAMalar FMApril 1, 2020 by Malar FMApril 1, 2020076 ඇමරිකාවේ වාසය කරන තවත් ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් වී තිබේ. මෙසේ මරණයට පත් වී ඇත්තේ නිවුයෝක් නගරයේ පදිංචි ව සිටි ශ්‍රී...
International NewsNewsකොරෝනා මඩින ශ‍්‍රී ලංකා වැඩපිලිවෙල විශිෂ්ඨයි.. ජනපති ගෝටාභයට ස්තුතියි..- ලෝක සෞඛ්‍ය සංවිධානය ජනපතිට සුබ පතයි..Malar FMApril 1, 2020 by Malar FMApril 1, 2020073 කොරෝනා වෛරසයට පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන්ගේ ස්තූතිවන්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. එහි...
International NewsNewsකොරෝනා නිසා ඉතාලියෙ මිය ගිය සංඛ්‍යාව 12428ක්Malar FMApril 1, 2020 by Malar FMApril 1, 2020091 නැවතත් ඊයේ (31) දිනයේදීත් ඉතාලියෙන් 837ක් තරම් ඉහළ මරණ ගණනක් වාර්තා වූ අතර එරට සමස්ත මරණ සංඛ්‍යාව 12,428ක්. කෙසේනමුත් ඊයේ දිනයේදී එරටින් වාර්තාවී ඇත්තේ ආසාදිතයින්...