International NewsNewsට‍්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය විභාගයට ජූරි සභාවක්Malar FMJanuary 17, 2020 by Malar FMJanuary 17, 2020094 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය විභාගය කිරීම සඳහා සෙනට් සභාවේ නීති සම්පාදකයින් සිය දෙනෙකුගෙන් යුත් ජූරි සභාවක් ඊයේ (16) දිවුරුම් දී තිබෙනවා. ඒ එරට...
International NewsNewsසුලෙයිමානි ඝාතනය ගැන ට‍්‍රම්ප් යළිත් හේතු කියයිMalar FMJanuary 11, 2020 by Malar FMJanuary 11, 2020076 අමෙරිකාවට අයත් විදෙස් තානාපති කාර්යාල 04 ක්, ඝාතනයට ලක්වූ ඉරානයේ හිටපු හමුදා ප‍්‍රධානී කසිම් සුලෙයිමානිගේ තර්ජනයන්ට ලක්ව තිබූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. ඒ,...
International NewsNewsඉරාන හමුදා නායකයාගේ අවමංගල්‍ය උත්සවයේ තෙරපුමකින් 35 දෙනෙක් ජිවිතක්ෂයටMalar FMJanuary 7, 2020 by Malar FMJanuary 7, 2020079 ඉරාන හමුදා නායක මේජර් ජනරාල් කාසෙම් සුලෙයිමානිගේ අවමංගල්‍ය උත්සවයේ සිදුවූ තෙරපිමකින් පුද්ගලයින් 35 දෙනෙක් මියගොස් තවත් 48 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ භූමදාන...
International NewsNewsඅමෙරිකන් – ඉරාන ගැටුමෙන් බොර තෙල් මිලත් ඉහලට : අමෙරිකානුවන් ඉරාකය අත්හැර යයිMalar FMJanuary 4, 2020 by Malar FMJanuary 4, 2020079 ලෝක වෙළදපලේ බොර තෙල් බැරලයක මිල සියයට 4.3 කින් අද (03) දිනයේදී ඉහල ගොස් තිබෙනවා. ඒ අමෙරිකාව සහ ඉරානය අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්ත්වයත් සමගයි....
International NewsNewsහිටපු පාකිස්ථාන ජනාධිපතිට මරණ දඬුවමMalar FMDecember 17, 2019 by Malar FMDecember 17, 2019081 පාකිස්ථානයේ හිටපු ජනාධිපති ජෙනරල් ෆර්වේස් මුෂාරෆ්ට එරට අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා. ඒ ඉස්ලාමාබාද් හි පැවති විශේෂ අධිකරණයක් විසින්. රාජද්‍රෝහී ක්‍රියාවක් සම්බන්ධයෙන් 2013...
International NewsNewsසංචාරකයින් 100 දෙනෙක් සමග ගිනි කන්දක් පුපුරා යයිMalar FMDecember 9, 2019 by Malar FMDecember 9, 2019082 නවසීලන්තයේ, වයිට් අයිලන්ඩ් දුපතේ පිහිටා ඇති ගිනි කන්දක් පුපුරා ගොස් තිබෙනවා. එම ගිනි කන්ද විධාරණය වන අවස්ථාවේදී සංචාරකයින් 100 දෙනෙකු පමණ එම ස්ථානය ආසන්නයේ සිට...
International NewsNewsලොවම කැළඹු ස්ත්‍රී දුෂකයින් සිව්දෙනා පොලිස් වෙඩි පහරින් මරුටMalar FMDecember 6, 2019 by Malar FMDecember 6, 2019082 හයිද්‍රාබාද් හිදී පශු වෛද්‍යවරියක් දුෂණය කොට පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා එරට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ එම සැකකරුවන් පොලිස්...
International NewsNewsදේවස්ථානයක් තුළ සිදුවු වෙඩි තැබීමකින් 14ක් මරුටMalar FMDecember 2, 2019 by Malar FMDecember 2, 2019069 බර්කිනා ෆාසෝහි දේවස්ථානයක් තුළ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඊයේ (01) දිනයේ නැගෙනහිර හන්ටුකුරාහි දේවස්ථානයක මෙම වෙඩි...
International NewsNewsසරම්ප රෝගය හේතුවෙන් පුද්ගලයින් රැසක් මරුටMalar FMNovember 26, 2019 by Malar FMNovember 26, 2019088 සමෝවා දූපත්හි පැතිර යන සරම්ප රෝගය හේතුවෙන් විස්සකට වැඩි පිරිසක් මියගොස් තිබේ. මියගිය අයගෙන් බහුතරය කුඩා දරුවන් බවයි විදෙස් වාර්තා පවසයි. හවායි දූපත් හා නවසීලන්තය...
International NewsNews‘මිලේනියම් චැලෙන්ජ්’ ගිවිසුම ලංකාවේ ක‍්‍රියාක්මක කරන්න සූදානම්..- ඇමරිකාව කියයි..Malar FMNovember 26, 2019 by Malar FMNovember 26, 2019090 මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ශ්‍රී ලංකාව තුළ ළඟදීම ක්‍රියාත්මක කිරීමට සූදානම් බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු බාර ඇමෙරිකානු සහකාර ලේකම් ඇලිස් ජේ. වොල්ස් මහත්මිය...