International NewsNews

එළිසබත් මහා රැජිණන ජාතිය අමතයි

බ්‍රිතාන්‍යෙ දෙවැනි එළිසබත් මහා රැජිණ, ඊයේ දිනයේදී ජාතිය අමතා විශේෂ  ප්‍රකාශයක් කිරීමට කටයුතු කළේය.

එහිදී ඇය අවධාරණය කර සිටියේ, ගෝලීය වසංගතයට එරෙහි සටන ජයගැනීමට බ්‍රිතාන්‍ය සමත්වනු ඇති බවයි.

සිය ආදරණීයයන්ගෙන් වෙන්වීම ඉතාමත් සංවේදී සහ වේදානාත්මක බවත්, එය දෙවැනි ලෝක සංග්‍රාමය සිහිපත් කරවන බවත් රැජිණ මෙහිදී පවසා තිබුණි.

මේ අතර අගමැති බොරිස් ජොන්සන් රෝහල්ගත කර ඇතැයි බ්‍රිතාන්‍ය වාර්තා සදහන් කළේය.

අගමැතිවරයා පසුගිය ජනවාරි මාසයේ 27වැනිදා ආසාදිත බවට හදුනාගැණුනු අතර එතැන්පටන් ස්වයං නිරෝධානයේ නිරතවූ අතර ඔහු රෝහල්ගත කෙරුණු පළමු අවස්ථාව මෙයයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අර්බුදයට චන්ද්‍රිකා විසදුම් දෙකක් දෙයි..

Malar FM

සජිත්ට දිවුරුම් දෙන්න මිහින්තලාවේ අඹ ගසක් සූදානම්…

Malar FM

ගෑස් සමාගම් රටම අන්දයි.. මිල වැඩි නොකරයි.. 12.5 සිලින්ඩර නෑ.. අඩු බරට පුරවා වෙන නමකින් එවයි..

Malar FM