International NewsNewsඉන්දියානුවන් දෙදෙනෙකුත් ‘කෝවිඩ් 19’ වෙත ගොදුරු වෙයිMalar FMFebruary 13, 2020 by Malar FMFebruary 13, 2020081 කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී සුවය ලැබූ පිරිස 5,963 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 5,899 දෙනෙකුම සුවය ලබා ඇත්තේ චීනයේදී බවයි...
International NewsNewsඋතුරු කොරියාවෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවීම ගැන සැකයක්Malar FMFebruary 7, 2020 by Malar FMFebruary 7, 20200195 උතුරු කොරියාවෙන් කිසිඳු නව කොරෝනා ආසාධිතයෙකු වාර්තා නොවීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යයන්හි අවධානය යොමුව තිබෙනවා. CNN පුවත් සේවය අද (07) වාර්තා කර තිබුණේ චීනයේ අසල්වැසි රටවල්...
International NewsNewsචීනය කොරෝනා මරණ සංඛ්‍යාව ගැන සැබෑ තතු සඟවන බවට තොරතුරු හෙළිවේ : මරණ ගණන 25000 ඉක්මවයිMalar FMFebruary 6, 2020 by Malar FMFebruary 6, 2020083 චීනයේ පැතිරෙමින් යන නව කොරෝනා වෛරසය හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව එරට රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන සංඛ්‍යා ලේඛණ සමග සැසදීමේදී විශාල වෙනසක්...
International NewsNewsකොරෝනා නිසා ජපාන ඔලිම්පික් තරගාවලිය ගැන දැඩි අවධානයක්Malar FMFebruary 6, 2020 by Malar FMFebruary 6, 20200104 නව කොරෝනා වෛරසයෙන් ඇති විය හැකි බලපෑම පිළිබද ටෝකියෝ ඔලිම්පික් බලධාරීන් දැඩි අවධානය යොමු කර තිබෙනවා. ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සංවිධායක කමිටුවේ ප්‍රධාන විධායක ටොෂිරෝ මුටෝ...
International NewsNewsට්‍රම්ප් ජය ගනීMalar FMFebruary 6, 2020 by Malar FMFebruary 6, 2020084 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගයෙන් ඔහු ජයග‍්‍රහණය කර තිබෙනවා. අමෙරිකානු සෙනට් මණ්ඩලයේදී ඊට අදාළ ඡන්ද විමසීම අවස්ථා දෙකකදී පැවැත් වුණා. ඒ අනුව...
International NewsNewsචීනයේ මරණ සංඛ්‍යාව 426ක් වෙයි – ආසාධිතයින් 20625ක්Malar FMFebruary 4, 2020 by Malar FMFebruary 4, 2020085 නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් චිනය තුළ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 426 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පෙරේදා (02) දිනට සාපේක්ෂව එය පුද්ගල මරණ 66 ක...
International NewsNewsකොරෝනා නිසා 361 මරුට – අසාධිතයින් ගණණ 17205 දක්වා සීග්‍රයෙන් ඉහළටMalar FMFebruary 3, 2020 by Malar FMFebruary 3, 2020089 නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉරිදා දිනය අවසානය වන විට චීන ප්‍රධාන භූමියේ සමස්ත තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 17,205 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මියගිය...
International NewsNewsයුරෝපා සංගමය ගරා වැටෙයි.. බි‍්‍රතාන්‍ය ඉන් ඉවත් වේ..Malar FMFebruary 1, 2020 by Malar FMFebruary 1, 20200101 යුරෝපා සංගමයේ සාමාජිකයෙක්ව සිටි බි‍්‍රතාන්‍ය එම සංගමයෙන් වෙන්වීම ඊයේ දින සිදුවී තිබේ. වසර 47කට පසු මෙම සිදුවීම සිදුව ඇත්තේ ඊයේ රාත්‍රියේ 11.00 ටයි. 2016 වසරේදී...
International NewsNewsලොව රටවල් 62කින් චීන ජාතිකයින්ට කොන්දේසි පනවයිMalar FMFebruary 1, 2020 by Malar FMFebruary 1, 2020086 නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව රටවල් 62ක් චීන පුරවැසියන්ට සංක්‍රමණික පාලනයක් පනවා තිබෙනවා. මේ වන විට රටවල් හයක් චීන පුරවැසියන් සඳහා සංක්‍රමණික නීති දැඩි කොට...
International NewsNewsචීනයේ සංචාරය කළ විදේශිකයින්ට අමෙරිකාව දොර වසයිMalar FMFebruary 1, 2020 by Malar FMFebruary 1, 2020088 චීනයේ සංචාරය කරනු ලැබූ කිසිදු විදේශිකයෙකුට සිය රටට ඇතුල්වීම තහනම් කරමින් අමෙරිකාව තාවකාලික තහනමක් පනවා තිබෙනවා. ඒ අනුව චීනයේ සංචාරය කොට දින 14ක් නොඉක්මවූ කිසිදු...